(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශය යුරෝ ලක්ෂ තුනක් වටිනා නිර්වින්දන සහ ස්වසන අබාධ සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය.
ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දුන්නේය.
"මෙම කාලෝචිත ප්‍රදානයට ස්තූතිවන්ත වන බව" අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.මෙම ඖෂධ තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 11 කට වඩා වැඩිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රංශයෙන් කෝටි 11 ක ඖෂධ ප්‍රදානයක්
Bamunuarachchi Saturday, 28 May 2022 05:08 PM
ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ටිකක් ලැබීමේ වාසනාව ලැබුණා වගෙයි.