නිල සංඛ්‍යා දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශයේ මියගිය සමස්ත ගණන 18,681ක් ලෙස දැක්විණි.
අවසන් පැය 24ක කාලයේදී එරටින් වාර්තා වී ඇති මරණ ගණන 761කි.
ද ගාඩියන්
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රංශයේ කොරෝනා මරණ 18000 පනී
Laksitha France Saturday, 18 April 2020 10:19 AM
බය වෙන්න එපා. මම මැරුණත් එන්නේ නැහැ .. මම වැඩට යනවා . බුදු සරණයි මගේ පුංචි රට.. පරිස්සමින්....
Laksitha France Saturday, 18 April 2020 10:38 AM
19660 අය මැරිලා .. අද ලංකාවේ වේලාවෙන් 3 ට .. පරිස්සමෙන්... බුදු සරණයි ඔබ සැමට...!!!