(ටෝනි කරුණානායක)
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිට කිරිමට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරා රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (18) නියෝග කළේය.
විදේශ ගමන් තහනම් කිරිමටත් සෑම ඉරිදාවකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd