IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රශ්න අතරතුර සුහඳ කතාවක

(අංජුල මහික වීරරත්න)

ජනතා ප්‍රශ්න විමසා ඊට විසඳුම් දීම සඳහා සංවිධාන කෙරෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මහජන දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බියගමදී පැවැත්විණි.

සතිපතා පැවැත්වෙන මෙම මහජන දිනයේදී ඉදිරිපත් වන ජනතා ප්‍රශ්න සඳහා කඩිනම් මෙන්ම සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මෙම මහජන දිනය සඳහා  මහා සංඝරත්නය,ප්‍රාදේශීය නායකයින්, ආසන සංවිධායකවරුන්, විවිධ පළාත් වල සිට පැමිණි පාක්ෂිකයින් සහ මහජනතාව සහභාගී වූ අතර අදාළ ආයතනද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සපයන බවද විජයවර්ධන මහතා කීය. 



අදහස් (0)

ප්‍රශ්න අතරතුර සුහඳ කතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site