
(අමදෝරු අමරජීව )
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ සුළගේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවත් දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරවි දූපත ජාතික උද්‍යාන භාරකරු ආර්.පී.එස්. උඩපෝරුව මහතා පැවැසීය .
මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය යහපත් වන දිනයන් සඳහන් කිරීමට නොහැකි බවත් වර්ෂයේ එක්තරා කාලයක සිදුවන මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම තිරණයට එළඹි බවද උද්‍යාන භාරකරු තවදුරටත් කීහ.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරවි දූපත තාවකාලිකව වසා දමයි