’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 9 hours ago
Y මෙන්ඩිස් · 1 hour ago අපේ රටේ මිනිසුන් උගතෙක් සහ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙක් පත්වුණාම විවේචනය කරනවා. නව ලේකම්තුමා ජනතාවට දුම්රිය සහ බස් සේවා වැඩිදියුණු කරලා විශේෂයෙන් නගරාසන්න සේවා වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම්! (නි) Reply 0
Y ක්‍රිෂාන්ත · 1 hour ago ආණ්ඩුව අමාත්‍යංශ ලේකම් තනතුරු පත්කරනකොට කොහොමත් වරද්දාගත්තා.කුසල් හිතනවා වගේ ආණ්ඩුවට උපදෙස් දෙන අයත් හිතාගෙන ඉන්නේ ලංකාව පාලනය කරන්නම ඉපදිලා ඉන්නේ පරිපාලන සේවයේ නිලධාරින් කියලයි. ගුණරුවන් වගේ උගත්තු ලේකම් තනතුරු සඳහා පත්කිරීම පිළිබඳ අපේ එකඟතාවය පළකරනවා. (නි) Reply 0
Y ගාමිණී · 1 hour ago ඔහු හරිම අවංක කෙනෙක්. ලංකාවේ අවංක වැඩිකමත් ප්‍රශ්නයක්.ප්‍රවාහනය ගැන හොඳින්ම දන්නා කෙනෙක්. දුම්රිය හැදුවා. කවදාවත් සතයක්වත් හොරකම් නොකළ කෙනෙක්. මෙහෙම අය තමයි පත්කරන්න ඕනෑ (නි) Reply 0
Y චන්දරතන හිමි · 1 hour ago ලලිත්සිරි ගුණරුවන් මහතා ඉතාම දක්ෂ පරිපාලන සේවයට ගැළපෙන කෙනෙක්. අවංක නිලධාරියෙක්. මෙතුමා ප්‍රංශයේ ඉගෙනගන්න කාලයේ ඉඳලම මම දන්නවා. රට ජාතිය ගැන පුදුම හැඟීමක් තියෙන කෙනෙක්. දේශපාලන ඇඟිලි ගැහීම් නැතුව වැඩකරන්න දුන්නොත් හරියටම කරාවි. එතුමාට සිය කර්තව්‍ය හොඳින් කරන්න ශක්තිය ලැබේවා! (නි) Reply 0
Y අසංග · 1 hour ago කුසල්, ඔයා දන්නේ නැතිදේවල් මේ වගේ ලියන්න එපා.ඔය කියන පරිපාලන සේවයේ කට්ටිය තමයි ඔක්කොම දේශපාලකයන් සමඟ ගේම් ගහන්නේ. එයාලා කොන්ද පණතිබෙන විදිහට වැඩකළා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. පළමුවෙන්ම කරන්න ඕනෑ වෘත්තිකයන්ට තැන දෙන එකයි (නි) Reply 0
Y නිමල් ලාලිත · 1 hour ago මිනිසෙකු වශයෙන් සුළු අඩුපාඩු ඇති. එහෙත් නියම මිනිසෙකුට නියම තනතුරක් ලැබීම ගැන ඉතාමත් සතුටු වෙමි. සුනිල් මහතාගේ අදහසට මම ඉහළින්ම එකඟ වෙමි. මෙතුමා හරියට කරයි, බැරිනම් ගෙදර යයි.ඔහු එවන් කෙනෙකි (නි) Reply 0
Y තිලකරතන · 1 hour ago අදටත් කතාකරන රම්පාල මහතාත් ඉන්ජිනේරුවකු මිස පරිපාලන සේවයේ අයෙකු නොවේ. (නි) Reply 0
Y ගාමිණී · 1 hour ago ගුණරුවන් මැතිතුමනි, ඔබට මගේ සුබ පැතුම්! ලංකාවේ ප්‍රවාහන සේවාව ඉහළ තලයකට ගෙනඒමේ වගකීම ඔබ බාරගනු ඇතැයි අපි සිතමු. (නි) Reply 0
Y සමන්ති · 1 hour ago කුසල්,මේ තනතුර ගැන ලියන අය හිටපු අයගේ සුදුසුකම් ගැන කතාකරන්නේ නැහැ නේද? (නි) Reply 0
Y කුසල් · 1 hour ago මෙන්න මේවා තමයි වරද්දගන්න තැන. මේ තනතුර හිමිවියයුත්තේ පරිපාලන සේවයේ පළමු පන්තියේ පුද්ගලයෙකුටයි. පරිපාලනය ගැන නොදන්නා පුද්ගලයින් මේවා කරන්නගියාම වැඩ ඔක්කොම අවුල් වෙනවා. දොස්තරට රෝගීන් බැලීමත්, නඩුකාරයාට නඩු ඇසීමත් යනාදී ලෙස ඒ ඒ පුද්ගලයාට අදාළ තනතුරු වලට පුද්ගලයින් පත්කළ යුතුයි. (බ) Reply 0
Y එරංග කවිරත්න · 1 hour ago අනේ කුසල් නාගන්නේ නැතුව ඉන්න.. ආචාර්ය ගුණරුවන් කියන්නේ දක්ෂ පරිපාලන හැකියාවලින් හෙබි අවංක උගත් මහත්මයෙක්. අපේ රටට සම්පතක්! කෙලින් කතා කරන්න වැඩ කරන්න පුළුවන් කෙනෙක්. කවදාවත් මහජන දේපල ගසා කාපු කෙනෙක් නෙමෙයි! (ස) Reply 0
Y වසා · 1 hour ago පරිපාලන සේවයේ අය හැම ආයතනයකම ප්‍රධානියා වෙන්න ඕන කියලා නියමයක් නෑ. අනෙක් සේවාවල දක්ෂයින්ට අවස්ථාව දෙන්න ඕන. පරිපාලන සේවයේ අය පත් කළ හැම ආයතනයක්ම සාර්ථක වෙලා තියනවද. පරිපාලන සේවයේ ගොඩක් අයගේ කතා විතරයි (නදී) Reply 0
Y හෙළ විකුම් · 1 hour ago මමත් කොලඹ විශ්ව විද්‍යාලයේ උපාදිය ගත්තු කෙනෙක්. අපි දන්නවා මෙයාගේ කෙරුවාව. මෙයාට මානව සම්පත් කළමනාකරණය ගැන මෙලෝ හසරක අවබෝදයක් නෑ. මෙයා දුම්රිය දෙපර්තුමෙන්තුවත් අනාගත්තා. (නදී) Reply 0
Y දිලූ · 1 hour ago මේ රටේ සේවයකට තියෙන්නෙ පරිපාලන සේවය පමණයි කියල දන්න ඔබ ගැන හරිම දුකයි. ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය හැර තවත් දීප ව්‍යාප්ත සේවා රැසක් තිබෙනවා. පරිපාලන සේවය ඉන් එකක් පමණයි (බ) Reply 0
Y ෂිබ්ලි · 1 hour ago මෙයා සාමාන්‍යාධිකාරි වෙලා හිටපු කාලේ දුම්රිය සේවයේ අඩුපාඩු සොයන්න නිතර දුම්රියෙන් ගමන් කල අයෙක්. දිනක් කොළඹ සිට බදුල්ල දක්වා මෙතුමා පැමිණි දුම්රියේ බීමතින් රාජකාරි කරමින් සිටි ගාඩ්ට විරුද්ධව එම අවස්ථාවේදීම පියවර ගත්තා. (නදී) Reply 0
Y සකුන්තලා · 1 hour ago මෙතුමා ප්‍රවාහන ආර්ථිකය ගැන ආචාර්ය උපාධියක් හිමි ලංකාවේ පළමු වැන්නා. සමහරවිට එකම එක පුදගලයා වෙන්නත් පුළුවන්. අනික අවංක මනුස්සයෙක් .කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ඉන්න ඇදුරන්ගෙන් තමාගේ කාමරයේ තමාගේ නම මව් බසින් සඳහන් කරලා තියෙන එකම පුද්ගලයා . ( අනිත් අය එ්ක ලියල තියෙන්නේ සුද්දගේ භාෂාවෙන් )ටිකක් පණ්ඩිතකම තමයි වරදකට තියෙන්නේ . අපි ඔබතුමාට සුබ පතනවා (බ) Reply 0
Y බණ්ඩා · 1 hour ago කුසල් , මෙයා දුම්රිය සාමාන්‍ය අධිකාරී වෙලා ඉන්න කාලේ පරිපාලන කටයුතු නොවේද කළේ ? (බ) Reply 0
Y කපිල · 1 hour ago පරිපාලන සේවේ අයට වෙන මොකුත් බෑ. වෙන උපාධි කාරයොන්ට එච්.ආර් අල්ලන්නේ නෑ. මම නම් කියන්නේ සේරම දෙපාර්තමේන්තු වල එච්.ආර් අංශයක් තියෙන්න ඕනේ මේ පෞද්ගලික ආයතන වගේ. එතකොට පරිපාලන සේවේ අය පුටු රත් කරන එකයි. අනිත් කට්ටිය මිනිස්සු තරහ ගස්සන එකයි නවත්තන්න පුළුවන්. ඒවා තවමත් නොකර තියෙන හින්ද තමයි රාජ්‍ය සේවය තවම බංකොලොත්. (නදී) Reply 0
Y කුමාර් · 1 hour ago කුසල් දන්නේ නැත්නම් නොලිය ඉන්න. දුම්රිය ගොඩගන්න ගොඩක් හොඳට වැඩ කරපු කෙනෙක් තමයි ආචාර්ය ගුණරුවන් (බ) Reply 0
Y අනුර ලොකු හෙට්ටගේ · 1 hour ago කෙලින් වැඩ කරන අවංක කෙනෙක්. ජරා දේශපාලනය සහ ජරා වෘත්තීය සමිති තමයි මෙයාට ඉන්න දුන්නේ නැත්තේ. දක්ෂයට දක්ෂ තැන දීලා තියෙනවා. ඔබට ජයවේවා (නදී) Reply 0
Y සංජය විජයරත්න · 1 hour ago මෙතුමා ඉතාම අවංක උගත් පුද්ගලයෙක් වාගේම රටට ආදරය කරන සිංහලයෙක්. කවදාවත් මහජන දේපල ගසා කාපු කෙනෙක් නෙමෙයි. ඔබට ජය. (නදී) Reply 0
Y කුමුදිනි වත්සලා · 1 hour ago මේ පත්වීමට මම ගොඩක් කැමතියි. ඒ මොකද අපි දෙන්නම එක කුලයේ අය (නදී) Reply 0
Y විරාජ් · 1 hour ago පසුගිය කාලයේ රාජපක්ෂ හවුලේ රැකවරණය ලබමින් ජාවාරම් කරමින් යහමින් මුදල් රැස්කළ මොහු දැන් නව පාලනයේ (බ) Reply 0
Y රුවන් · 1 hour ago මමත් කොලඹ විශ්ව විද්‍යාලයේ උපාදිය ගත්තු කෙනෙක්. අපට හිතල මාතලේ වැඩ කරන්න ඉගෙන්නුවේ මෙතුමා. මෙතුමාගේ ආචාර්ය උපාදියත් ප්‍රවාහන ආර්ථික විද්‍යාව ගැනයි. තව මොන කතාද? (නදී) Reply 0
Y විමුක්ති · 1 hour ago කුසල්, යම් දීප ව්‍යාප්ත සේවාවක නිලධාරියෙකු අමාත්‍යාංශ ලේකම් ධූරයකට පත් කිරීමට නම් ඔහු/ඇය විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුයි. ආචාර්ය ගුණරුවන් යනු මින් පෙරත් අදාළ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ඉහළ සේවාවක් ඉටු කළ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් සහිත විද්වතෙක්. (දිල්) Reply 0
Y අකිල · 1 hour ago අපිත් මෙතුමා ගැන ටිකක් දන්නවා. මෙතුමා ගියවර තනතුර දාල ගියේ පණ තියෙනකම් අායෙත්නම් කවදාවත් මෙවැනි තනතුරකට එන්නේ නැහැ කියල. හේතුව මේකේ ඉන්න කාලකන්නි නිලධාරීන් එක්ක වැඩ කරන්න බැරි එක. ඔන්න මහත්තයෝ වෙලාව. දැන්වත් කරලා පෙන්නන්නකො. පළවැනි එක මහනුවරට කාර්යාල දුම්රියක් දාන එක. මතකනේ එ්කට ගත්තු උත්සාහය. අනේ අපි ගැන අායෙත් හිතල බලන්න. (බ) Reply 0
Y රාම් රාජ් · 1 hour ago කුසල් පරිපාලන සේවයේ අයට පමණද පරිපාලන හැකියාව තියෙන්නේ.පරිපාලන සේවයේ කියන නම තිබූ පමණින් එයාලා දක්ෂ පරිපාලකයෝ වෙනවාද?පරිපාලන සේවයේ නොවුනත් පරිපාලන හැකියාව තිබෙන දක්ෂයෙකුට රජයේ ආයතනයක පරිපාලනයට අවස්ථාවක් නැති කරොත් ඒක අසාධාරණයක් නේද? අනිත් දීප ව්‍යාප්ත සේවාවල අයත් විභාග ඉහලින්ම පාස් වෙලා ඇවිත් ඉන්නේ.ඉතිං ඒ අයටත් ඒ අවස්ථාව නොදී හිරකරගෙන ඉන්නේ ඔය කියන පරිපාලන සේවයේ අය තමා. (බ) Reply 0
Y රංජිත් සිල්වා · 1 hour ago අනේ මන්ද කුසල් කරගත්ත අකුසල් ටික. ලියන්න පෙර දෙවරක් හිතන්න ඕනේ නිසා අනිත් ටික හමු උනාම කියන්නම්. (බ) Reply 0
Y උෂාන්ත · 1 hour ago තමන්ගේ රට, ජතිය, ආගම ගැන නිතරම හිතන අයෙකි. තමන්ගේ වාහනය ටැප් වතුරෙන් නොසෝදන අවංක නිලධාරියෙකි. නිතරම දුමිරියෙන් ගමන් කරන අතර මහජන දේපල ගසා නොකන ප්‍රවාහන ලේකම් තනතුරට සුදුසුම පුද්ගලයෙකි. ඇමති කමක් දුන්නත් අවංකව වැඩ කරයි. (නදී) Reply 0
Y කස්තුරි · 1 hour ago කවුරු හරි කමක් නැහැ සී.ටී.බී එක ගොඩ ගන්නවා නම්. පුද්ගලික බස්කාරයෝ නැති වෙන්නම සුපිරි ගේමක් ගහන්න ඕනා. මේකේ ලේකම්ගේ පත්වීම ගැන තර්ක නොකර පුළුවන් තරම් සී.ටී.බී බස් වල යමු. අපි හැමෝම පුද්ගලික බස් කාරයෝ ලංකාවෙන් තුරන් කරන්න මේ මනුස්සයටවත් ශක්තිය ලැබේවා! (නදී) Reply 0
Y වරුණ · 1 hour ago දුප්පත් ජනතාවගේ ප්‍රවාහන සේවය වන දුම්රිය සේවය කාර්යක්ෂම සේවයක් ලෙස දියුණු කරන්න ඔබට ශක්තිය ලැබේවා. දුම්රිය මගියෙකු ලෙසද ඔබතුමා අප සමග ලෙන්ගතුව දුම්රියේ ගමන් කළ කෙනෙක් ලෙසද දුම්රිය සේවය හා එහි පාලකයන් ගැනද ඔබතුමාගේ ස්වයන් විවේචනද තිබුණ බව ද මා හොදින් දන්නෙමි .හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස එහි පරිපාලනය ගෙනයාමට තිබු අවහිරතාව නිසා දමල ගහල ගිය ඔබතුමාට දුම්රිය විතරක් නොව මුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ හසුරවන්න සුක්කානම ලැබී ඇත.එම නිසා එය මහජනයාට කාර්යක්ෂම සේවයක් ලෙස ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලෙසත් නගා හිටුවන්න ශක්තිය ලැබේවා... (දිල්) Reply 0
Y වරුණ · 1 hour ago කුසල් දන්නේ නැද්ද මෙතුමා කීසැරයක් දුම්රිය සමන්‍යධිකරී වෙලා හිටියද කියලා ? අමාත්‍යංශට පත්වෙලා ආපු ඇමතිවරු තමා මෙතුමාට වැඩක් කරන්න ඉඩ දුන්නේ නැත්තේ මෙතුමා ආචාර්ය උපාධියක් තියෙන නිලධාරියෙක්.(දිල්) Reply 0
Y ධනංජය · 1 hour ago පේනවා නේද? සුභ අනාගතේට 2015 ඉඳන් කියන නම තමයි යහපාලනේ. සුභ අනාගතේ හිටපු කට්ටියම තමයි මේකෙත් ඉන්නේ බැලුවම (නදී) Reply 0
Y බන්දුල · 1 hour ago ඔය පරිපාලන සේවයේ අය තමා දේශපාලඥයින් සමග එකතු වෙලා රට කන්නේ. බහුවරණ ප්‍රශ්න පත්‍රයකට උත්තර දීල විභාගයක් පාස් උනාට කොහොමද පරිපාලන නිලදාරියෙක් වෙන්නේ. (නදී) Reply 0
Y රජීන්ද්‍ර රෝහිත · 1 hour ago ආචාර්ය ලලිත සිරි ගුණරුවන් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න විශිෂ්ට ගණයේ විද්වතෙක් . ආර්ථික විද්‍යාඥයෙක්. ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලන්නට සුදුසුම පුද්ගලයා ඔහුයි. ඔහු දුම්රිය සේවය නගාසිටුවනු නියතයි. ඔහු ගැන නොදැන බොරුවට අපහාස කරන්න එපා. එතුමාට මගේ සුභපැතුම්!!! Reply 0
Y සාෆ්රාස් · 1 hour ago මෙතුමා හරියට වැඩ කරගෙන ආවා. වැඩ වලට අකුල් හෙලුවේ දේශපාලුවොයි. හැම එකටම පිකටිං කරන මෝඩයෝ ටිකයි, නිලධාරී ටිකයි (නදී) Reply 0
Y සුනිල් · 1 hour ago ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රවාහන කටයුතු පිලිබඳ න්‍යායික වශයෙන් ලංකාවේ ඉහලම සුදුසුකම් ඇති පුද්ගලයා මෙන්ම ප්‍රයෝගිකව ඉහලම අත්දැකීම් ලබා ඇත. පානදුරේ ඔහුගේ ගෙදරට ගිහාම ඕන කෙනෙකුට ඔහු හම්බ කල පුද්ගලයකුද කියා ඇහින්ම බලාගත හැකියි. (නදී) Reply 0
Y රන්ජිත් · 1 hour ago මෙතුමා විශිෂ්ට පරිපාලකයෙක්. මේ වගේ අයතමා රජයේ වැඩවලට ඕනා. මතකද සුනාමියට අහුවුන දකුණේ දුම්රිය මාර්ගය. එය 100% ම අපේ රටේ ශ්‍රමයෙන් ඉතාම අඩු පිරිවැයකින් ඉතාම ශක්තිමත්ව සීමිත දින ගනනකින් නැවත ප්‍රතිසංස්කරණය කලේ මෙතුමාගේ මග පෙන්වීම නිසයි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිසුන් උගතෙක් සහ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙක් පත්වුණාම විවේචනය කරනවා. නව ලේකම්තුමා ජනතාවට දුම්රිය සහ බස් සේවා වැඩිදියුණු කරලා විශේෂයෙන් නගරාසන්න සේවා වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම්! (නි)
මෙයා නියමයි. හොඳ උගතා (නි)
ආණ්ඩුව අමාත්‍යංශ ලේකම් තනතුරු පත්කරනකොට කොහොමත් වරද්දාගත්තා.කුසල් හිතනවා වගේ ආණ්ඩුවට උපදෙස් දෙන අයත් හිතාගෙන ඉන්නේ ලංකාව පාලනය කරන්නම ඉපදිලා ඉන්නේ පරිපාලන සේවයේ නිලධාරින් කියලයි. ගුණරුවන් වගේ උගත්තු ලේකම් තනතුරු සඳහා පත්කිරීම පිළිබඳ අපේ එකඟතාවය පළකරනවා. (නි)
ඔහු හරිම අවංක කෙනෙක්. ලංකාවේ අවංක වැඩිකමත් ප්‍රශ්නයක්.ප්‍රවාහනය ගැන හොඳින්ම දන්නා කෙනෙක්. දුම්රිය හැදුවා. කවදාවත් සතයක්වත් හොරකම් නොකළ කෙනෙක්. මෙහෙම අය තමයි පත්කරන්න ඕනෑ (නි)
ලලිත්සිරි ගුණරුවන් මහතා ඉතාම දක්ෂ පරිපාලන සේවයට ගැළපෙන කෙනෙක්. අවංක නිලධාරියෙක්. මෙතුමා ප්‍රංශයේ ඉගෙනගන්න කාලයේ ඉඳලම මම දන්නවා. රට ජාතිය ගැන පුදුම හැඟීමක් තියෙන කෙනෙක්. දේශපාලන ඇඟිලි ගැහීම් නැතුව වැඩකරන්න දුන්නොත් හරියටම කරාවි. එතුමාට සිය කර්තව්‍ය හොඳින් කරන්න ශක්තිය ලැබේවා! (නි)
කුසල්, ඔයා දන්නේ නැතිදේවල් මේ වගේ ලියන්න එපා.ඔය කියන පරිපාලන සේවයේ කට්ටිය තමයි ඔක්කොම දේශපාලකයන් සමඟ ගේම් ගහන්නේ. එයාලා කොන්ද පණතිබෙන විදිහට වැඩකළා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. පළමුවෙන්ම කරන්න ඕනෑ වෘත්තිකයන්ට තැන දෙන එකයි (නි)
මිනිසෙකු වශයෙන් සුළු අඩුපාඩු ඇති. එහෙත් නියම මිනිසෙකුට නියම තනතුරක් ලැබීම ගැන ඉතාමත් සතුටු වෙමි. සුනිල් මහතාගේ අදහසට මම ඉහළින්ම එකඟ වෙමි. මෙතුමා හරියට කරයි, බැරිනම් ගෙදර යයි.ඔහු එවන් කෙනෙකි (නි)
අදටත් කතාකරන රම්පාල මහතාත් ඉන්ජිනේරුවකු මිස පරිපාලන සේවයේ අයෙකු නොවේ. (නි)
ගුණරුවන් මැතිතුමනි, ඔබට මගේ සුබ පැතුම්! ලංකාවේ ප්‍රවාහන සේවාව ඉහළ තලයකට ගෙනඒමේ වගකීම ඔබ බාරගනු ඇතැයි අපි සිතමු. (නි)
කුසල්,මේ තනතුර ගැන ලියන අය හිටපු අයගේ සුදුසුකම් ගැන කතාකරන්නේ නැහැ නේද? (නි)
මෙන්න මේවා තමයි වරද්දගන්න තැන. මේ තනතුර හිමිවියයුත්තේ පරිපාලන සේවයේ පළමු පන්තියේ පුද්ගලයෙකුටයි. පරිපාලනය ගැන නොදන්නා පුද්ගලයින් මේවා කරන්නගියාම වැඩ ඔක්කොම අවුල් වෙනවා. දොස්තරට රෝගීන් බැලීමත්, නඩුකාරයාට නඩු ඇසීමත් යනාදී ලෙස ඒ ඒ පුද්ගලයාට අදාළ තනතුරු වලට පුද්ගලයින් පත්කළ යුතුයි. (බ)
අනේ කුසල් නාගන්නේ නැතුව ඉන්න.. ආචාර්ය ගුණරුවන් කියන්නේ දක්ෂ පරිපාලන හැකියාවලින් හෙබි අවංක උගත් මහත්මයෙක්. අපේ රටට සම්පතක්! කෙලින් කතා කරන්න වැඩ කරන්න පුළුවන් කෙනෙක්. කවදාවත් මහජන දේපල ගසා කාපු කෙනෙක් නෙමෙයි! (ස)
අර 53% කින් මෛත්‍රී දිනනවා කියපු කෙනා නේද? (නදී)
පරිපාලන සේවයේ අය හැම ආයතනයකම ප්‍රධානියා වෙන්න ඕන කියලා නියමයක් නෑ. අනෙක් සේවාවල දක්ෂයින්ට අවස්ථාව දෙන්න ඕන. පරිපාලන සේවයේ අය පත් කළ හැම ආයතනයක්ම සාර්ථක වෙලා තියනවද. පරිපාලන සේවයේ ගොඩක් අයගේ කතා විතරයි (නදී)
මොහු දක්ෂ නිලධාරියෙකි. (බ)
මමත් කොලඹ විශ්ව විද්‍යාලයේ උපාදිය ගත්තු කෙනෙක්. අපි දන්නවා මෙයාගේ කෙරුවාව. මෙයාට මානව සම්පත් කළමනාකරණය ගැන මෙලෝ හසරක අවබෝදයක් නෑ. මෙයා දුම්රිය දෙපර්තුමෙන්තුවත් අනාගත්තා. (නදී)
මේක නම් හොඳ දෙයක් නෙමෙයි. මෙයා ගැන නොදැනද මේ ? (බ)
මේ රටේ සේවයකට තියෙන්නෙ පරිපාලන සේවය පමණයි කියල දන්න ඔබ ගැන හරිම දුකයි. ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය හැර තවත් දීප ව්‍යාප්ත සේවා රැසක් තිබෙනවා. පරිපාලන සේවය ඉන් එකක් පමණයි (බ)
මෙයා සාමාන්‍යාධිකාරි වෙලා හිටපු කාලේ දුම්රිය සේවයේ අඩුපාඩු සොයන්න නිතර දුම්රියෙන් ගමන් කල අයෙක්. දිනක් කොළඹ සිට බදුල්ල දක්වා මෙතුමා පැමිණි දුම්රියේ බීමතින් රාජකාරි කරමින් සිටි ගාඩ්ට විරුද්ධව එම අවස්ථාවේදීම පියවර ගත්තා. (නදී)
මෙතුමා ප්‍රවාහන ආර්ථිකය ගැන ආචාර්ය උපාධියක් හිමි ලංකාවේ පළමු වැන්නා. සමහරවිට එකම එක පුදගලයා වෙන්නත් පුළුවන්. අනික අවංක මනුස්සයෙක් .කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ඉන්න ඇදුරන්ගෙන් තමාගේ කාමරයේ තමාගේ නම මව් බසින් සඳහන් කරලා තියෙන එකම පුද්ගලයා . ( අනිත් අය එ්ක ලියල තියෙන්නේ සුද්දගේ භාෂාවෙන් )ටිකක් පණ්ඩිතකම තමයි වරදකට තියෙන්නේ . අපි ඔබතුමාට සුබ පතනවා (බ)
කුසල් , මෙයා දුම්රිය සාමාන්‍ය අධිකාරී වෙලා ඉන්න කාලේ පරිපාලන කටයුතු නොවේද කළේ ? (බ)
නොදන්නා දේවල් නොකිය ඉන්න (බ)
පරිපාලන සේවේ අයට වෙන මොකුත් බෑ. වෙන උපාධි කාරයොන්ට එච්.ආර් අල්ලන්නේ නෑ. මම නම් කියන්නේ සේරම දෙපාර්තමේන්තු වල එච්.ආර් අංශයක් තියෙන්න ඕනේ මේ පෞද්ගලික ආයතන වගේ. එතකොට පරිපාලන සේවේ අය පුටු රත් කරන එකයි. අනිත් කට්ටිය මිනිස්සු තරහ ගස්සන එකයි නවත්තන්න පුළුවන්. ඒවා තවමත් නොකර තියෙන හින්ද තමයි රාජ්‍ය සේවය තවම බංකොලොත්. (නදී)
කුසල් දන්නේ නැත්නම් නොලිය ඉන්න. දුම්රිය ගොඩගන්න ගොඩක් හොඳට වැඩ කරපු කෙනෙක් තමයි ආචාර්ය ගුණරුවන් (බ)
කෙලින් වැඩ කරන අවංක කෙනෙක්. ජරා දේශපාලනය සහ ජරා වෘත්තීය සමිති තමයි මෙයාට ඉන්න දුන්නේ නැත්තේ. දක්ෂයට දක්ෂ තැන දීලා තියෙනවා. ඔබට ජයවේවා (නදී)
මෙතුමා ඉතාම අවංක උගත් පුද්ගලයෙක් වාගේම රටට ආදරය කරන සිංහලයෙක්. කවදාවත් මහජන දේපල ගසා කාපු කෙනෙක් නෙමෙයි. ඔබට ජය. (නදී)
මේ පත්වීමට මම ගොඩක් කැමතියි. ඒ මොකද අපි දෙන්නම එක කුලයේ අය (නදී)
මෙතුමා දුම්රිය දෙපාර්තමේන්තුවත් අනාගත්තා නේද (බ)
පසුගිය කාලයේ රාජපක්ෂ හවුලේ රැකවරණය ලබමින් ජාවාරම් කරමින් යහමින් මුදල් රැස්කළ මොහු දැන් නව පාලනයේ (බ)
මමත් කොලඹ විශ්ව විද්‍යාලයේ උපාදිය ගත්තු කෙනෙක්. අපට හිතල මාතලේ වැඩ කරන්න ඉගෙන්නුවේ මෙතුමා. මෙතුමාගේ ආචාර්ය උපාදියත් ප්‍රවාහන ආර්ථික විද්‍යාව ගැනයි. තව මොන කතාද? (නදී)
කුසල්, යම් දීප ව්‍යාප්ත සේවාවක නිලධාරියෙකු අමාත්‍යාංශ ලේකම් ධූරයකට පත් කිරීමට නම් ඔහු/ඇය විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුයි. ආචාර්ය ගුණරුවන් යනු මින් පෙරත් අදාළ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ඉහළ සේවාවක් ඉටු කළ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් සහිත විද්වතෙක්. (දිල්)
කුසල් ඔබ හරියටම හරි. (දිල්)
අපිත් මෙතුමා ගැන ටිකක් දන්නවා. මෙතුමා ගියවර තනතුර දාල ගියේ පණ තියෙනකම් අායෙත්නම් කවදාවත් මෙවැනි තනතුරකට එන්නේ නැහැ කියල. හේතුව මේකේ ඉන්න කාලකන්නි නිලධාරීන් එක්ක වැඩ කරන්න බැරි එක. ඔන්න මහත්තයෝ වෙලාව. දැන්වත් කරලා පෙන්නන්නකො. පළවැනි එක මහනුවරට කාර්යාල දුම්රියක් දාන එක. මතකනේ එ්කට ගත්තු උත්සාහය. අනේ අපි ගැන අායෙත් හිතල බලන්න. (බ)
කුසල් පරිපාලන සේවයේ අයට පමණද පරිපාලන හැකියාව තියෙන්නේ.පරිපාලන සේවයේ කියන නම තිබූ පමණින් එයාලා දක්ෂ පරිපාලකයෝ වෙනවාද?පරිපාලන සේවයේ නොවුනත් පරිපාලන හැකියාව තිබෙන දක්ෂයෙකුට රජයේ ආයතනයක පරිපාලනයට අවස්ථාවක් නැති කරොත් ඒක අසාධාරණයක් නේද? අනිත් දීප ව්‍යාප්ත සේවාවල අයත් විභාග ඉහලින්ම පාස් වෙලා ඇවිත් ඉන්නේ.ඉතිං ඒ අයටත් ඒ අවස්ථාව නොදී හිරකරගෙන ඉන්නේ ඔය කියන පරිපාලන සේවයේ අය තමා. (බ)
අනේ මන්ද කුසල් කරගත්ත අකුසල් ටික. ලියන්න පෙර දෙවරක් හිතන්න ඕනේ නිසා අනිත් ටික හමු උනාම කියන්නම්. (බ)
තමන්ගේ රට, ජතිය, ආගම ගැන නිතරම හිතන අයෙකි. තමන්ගේ වාහනය ටැප් වතුරෙන් නොසෝදන අවංක නිලධාරියෙකි. නිතරම දුමිරියෙන් ගමන් කරන අතර මහජන දේපල ගසා නොකන ප්‍රවාහන ලේකම් තනතුරට සුදුසුම පුද්ගලයෙකි. ඇමති කමක් දුන්නත් අවංකව වැඩ කරයි. (නදී)
කවුරු හරි කමක් නැහැ සී.ටී.බී එක ගොඩ ගන්නවා නම්. පුද්ගලික බස්කාරයෝ නැති වෙන්නම සුපිරි ගේමක් ගහන්න ඕනා. මේකේ ලේකම්ගේ පත්වීම ගැන තර්ක නොකර පුළුවන් තරම් සී.ටී.බී බස් වල යමු. අපි හැමෝම පුද්ගලික බස් කාරයෝ ලංකාවෙන් තුරන් කරන්න මේ මනුස්සයටවත් ශක්තිය ලැබේවා! (නදී)
දුප්පත් ජනතාවගේ ප්‍රවාහන සේවය වන දුම්රිය සේවය කාර්යක්ෂම සේවයක් ලෙස දියුණු කරන්න ඔබට ශක්තිය ලැබේවා. දුම්රිය මගියෙකු ලෙසද ඔබතුමා අප සමග ලෙන්ගතුව දුම්රියේ ගමන් කළ කෙනෙක් ලෙසද දුම්රිය සේවය හා එහි පාලකයන් ගැනද ඔබතුමාගේ ස්වයන් විවේචනද තිබුණ බව ද මා හොදින් දන්නෙමි .හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස එහි පරිපාලනය ගෙනයාමට තිබු අවහිරතාව නිසා දමල ගහල ගිය ඔබතුමාට දුම්රිය විතරක් නොව මුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ හසුරවන්න සුක්කානම ලැබී ඇත.එම නිසා එය මහජනයාට කාර්යක්ෂම සේවයක් ලෙස ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලෙසත් නගා හිටුවන්න ශක්තිය ලැබේවා... (දිල්)
කුසල් දන්නේ නැද්ද මෙතුමා කීසැරයක් දුම්රිය සමන්‍යධිකරී වෙලා හිටියද කියලා ? අමාත්‍යංශට පත්වෙලා ආපු ඇමතිවරු තමා මෙතුමාට වැඩක් කරන්න ඉඩ දුන්නේ නැත්තේ මෙතුමා ආචාර්ය උපාධියක් තියෙන නිලධාරියෙක්.(දිල්)
නියම තේරීමක් ජයවේවා! (අ)
නවලෝකෙ ධර්මධාස මහතා දොස්තර කෙනෙක් නෙමෙයිනෙ. (අ).
පේනවා නේද? සුභ අනාගතේට 2015 ඉඳන් කියන නම තමයි යහපාලනේ. සුභ අනාගතේ හිටපු කට්ටියම තමයි මේකෙත් ඉන්නේ බැලුවම (නදී)
අපි දන්නවා (නදී)
කුසල් වගේ පණ්ඩිතයෙක් මේ තනතුරට දමන්න (නදී)
ඔය පරිපාලන සේවයේ අය තමා දේශපාලඥයින් සමග එකතු වෙලා රට කන්නේ. බහුවරණ ප්‍රශ්න පත්‍රයකට උත්තර දීල විභාගයක් පාස් උනාට කොහොමද පරිපාලන නිලදාරියෙක් වෙන්නේ. (නදී)
ආචාර්ය ලලිත සිරි ගුණරුවන් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න විශිෂ්ට ගණයේ විද්වතෙක් . ආර්ථික විද්‍යාඥයෙක්. ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලන්නට සුදුසුම පුද්ගලයා ඔහුයි. ඔහු දුම්රිය සේවය නගාසිටුවනු නියතයි. ඔහු ගැන නොදැන බොරුවට අපහාස කරන්න එපා. එතුමාට මගේ සුභපැතුම්!!!
මෙතුමා හරියට වැඩ කරගෙන ආවා. වැඩ වලට අකුල් හෙලුවේ දේශපාලුවොයි. හැම එකටම පිකටිං කරන මෝඩයෝ ටිකයි, නිලධාරී ටිකයි (නදී)
ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රවාහන කටයුතු පිලිබඳ න්‍යායික වශයෙන් ලංකාවේ ඉහලම සුදුසුකම් ඇති පුද්ගලයා මෙන්ම ප්‍රයෝගිකව ඉහලම අත්දැකීම් ලබා ඇත. පානදුරේ ඔහුගේ ගෙදරට ගිහාම ඕන කෙනෙකුට ඔහු හම්බ කල පුද්ගලයකුද කියා ඇහින්ම බලාගත හැකියි. (නදී)
මෙතුමා විශිෂ්ට පරිපාලකයෙක්. මේ වගේ අයතමා රජයේ වැඩවලට ඕනා. මතකද සුනාමියට අහුවුන දකුණේ දුම්රිය මාර්ගය. එය 100% ම අපේ රටේ ශ්‍රමයෙන් ඉතාම අඩු පිරිවැයකින් ඉතාම ශක්තිමත්ව සීමිත දින ගනනකින් නැවත ප්‍රතිසංස්කරණය කලේ මෙතුමාගේ මග පෙන්වීම නිසයි. (නදී)