(ඩයනා උදයංගනී)
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.
මෙම පත්වීම අද(11) සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔබගේ උපදේශක මණ්ඩලයට, එච්.ජී.ජයතිස්ස, කේ.ඔස්මන්, ඩබ්ලිව්.එම්.ධර්මදාස මහත්හොරු සමග චන්ද්‍රිකා ගුණසේකර මහත්මියත් බඳවාගන්න. ප්ලීස්!
වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් නොව ...අධ්‍යක්ෂක ජෙනරාල් නිලයට ඉතා සුදුසුයි මෙතුමා ....ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අන්තිම බින්දුවේ තිබුන මෑත යුගය කණපිට පෙරලා නැවත ඉහලට ඔසවා තැබූ ....සුදර්ශන ගුණවර්ධන මැතිතුමා . අති දක්ෂයෙක් මෙම ආයතනයත් දියුණුවෙන් දියුණුවට පත්වනු නියතයි චිරන්ජයතු ......රොහාන් දයාදර පැරිස් .......!!!
වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් නොව ...අධ්‍යක්ෂක ජෙනරාල් නිලයට ඉතා සුදුසුයි මෙතුමා.... ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අන්තිම බින්දුවේ තිබුන මෑත යුගය කණපිට පෙරලා නැවත ඉහලට ඔසවා තැබූ ....සුදර්ශන ගුණවර්ධන මැතිතුමා... අති දක්ෂයෙක් මෙම ආයතනයත් දියුණුවෙන් දියුණුවට පත්වනු නියතයි චිරන්ජයතු!!!
වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් නොව ...අධ්‍යක්ෂක ජෙනරාල් නිලයට ඉතා සුදුසුයි මෙතුමා ...
සුදර්ශන ගුණවර්ධන මැතිතුමා ....ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අන්තිම බින්දුවේ තිබුන මෑත යුගය කණපිට පෙරලා නැවත ඉහලට ඔසවා තැබූ උත්තම පුරුෂයෙකි ....සුදර්ශන ගුණවර්ධන මැතිතුමා එබැවින් මෙතුමා අති දක්ෂයෙකි මෙම ආයතනයත් දියුණුවෙන් දියුණුවට පත්වනු නියතයි .
ගරාවැටී පන ඇදපු ගුවන් විදුලියට නව පණක් එක්කල මෙතුමාට අපි ජය පතමු .
ඇත්තටම අති දක්ෂයෙක් ..
රුපවාහිනියේ සහ අයි .ටි .එන්. යන ආයතන දෙකටම සභාපති කමට සුදුසු එකම සුදුස්සා මෙන්න .
සුදුස්සාට සුදුසුතැන මෙන්න යහපාලනය .