ප්‍රවීණ රංගන ශිල්පි විමල් කුමාරද කොස්තා මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා. කළුබෝවිල රෝහලේදී අද (20දා) ඔහු මියගොස් තිබේ. මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවූයේය.
සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ජයගත් චරිතාංග නළුවෙකු වන විමල් කුමාරද කොස්තා මහතා කා අතරත් ජනප්‍රිය වූයේ 'කොස්තා' ය නමිනුයි. සාගරිකා, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සරංගලය මරුවා සමග වාසේ යන යන චිත්‍රපට වලදී ඔහු විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් නිරූපණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd