(ඩයනා උදයංගනී)
ජපානයේ ටෝකියෝහි දී පැවති 2020 පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත මහතාට නිවසක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව රටට කීර්තියක් අත්කරදීම සඳහා කළ කැපවීම අගය කිරීමක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ කොම්පඤ්ඤවීදිය මෙට්‍රොහෝම් නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නිවාස ඒකකයක් ඔහු වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ්ට කොළඹින් නිවසක්