(අංජුල මහික වීරරත්න බොගවන්තලාවේ සිට)
පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මිරිස් කුඩු ගසා ගන්නට නොව තමන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට බව සියලුම මන්ත්‍රීවරු සිතෙහි තබා ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා බොගවන්තලාවේදී අද (24) පැවැසීය.
වතුකරයේ ජනතාව වෙනුවෙන් පලනී දිගම්බරම් වැනි ඇමැතිවරු කරන සේවය ආදර්ශයට ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කීය.
ඉන්දීය රජයේ රුපියල් මිලියන 175 ක අධාර යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිකළ බොගවන්තලාව බ්රිඩිවෙල් වතුයායේ වී.කේ වෙල්ලයන් පුරන් ගම්මානය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
අංග සම්පුර්ණ නිවාස 155කින් යුතු මෙම ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ,ඉන්දීය මහ කොමසාරිස් නරංජිත් සිං සන්ධු සහ අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරු අතින් විවෘත කෙරිණි.
ඡායාරූප - චතුර එස්.කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් හදන්න ඉඩම් ඉන්දියාවෙන් ගෙනාවද? අපේ ඉඩම්වල ඉන්දියානුවන්ට ගෙවල් හදල දීලා ඉන්දියානු ජන කොට්ඨාශයක් මෙහෙ ඇතිකරන බවයි මට නම් පෙනෙන්නේ... මේත් ඉන්දියානු ට්‍රෝජන් අශ්වයෙක් බව රනිලා වගේ ගොයියන්ට පෙනෙන්නේ නැත. නිකන් ලැබෙනවා නම් හොරිත් ගනියි කසකස ඉන්න.
හලෝ ඉන්දියන් කාරයිනි, මෙහෙ ඉන්දියන් කාරයින්ට ගෙවල් හදන්නේ තමිල්නාඩු දෙමළුන්ට වැසිකිලි හදා දෙනවලකෝ. යූ ටියුබ් එකේ පෙන්වනවා ඉන්දියාවේ තාත්තා කෙනෙක් බොහොම අසනීප ලොකු දරුවෙක් වඩාගෙන ඉස්පිරිතාලෙට පයින් යනවා. ඒ වුණාට මොවුන් සෝබනේට ලංකාව ගිලන් රථ තෑගිදෙනවා. මොවුනුත් ලෝකෙට පරකාසේ... රටතුළ මරගාතේ...
නිකන් ලැබුනොත් අනුන්ගේ හිසරදයත් භාරගන්නා අපේ රටේ අයට, මේ ඉන්දියන් නිවාස එපා කියලා පයින් ගහන්න තරම් පිස්සුවක් නැති බව පේනවා! තමිල්නාඩු දෙමළුන්ට වැසිකිලි හදා නොදෙන්නේ ඔවුන් ඒවා පාවිච්චි කරන හැටි නොදන්නා නිසා වෙන්න ඇති. ඒක අපට ප්‍රශ්නයක්ද? නැත. ඒ අය ගස්මුල් අසල ඒ කාර්යය කරපු දෙන්. ගෙවල් ප්‍රශ්නයත්, වැසිකිලි ප්‍රශ්නයත් ඇද ගන්න එපා!!!
පාර්ලිමේන්තු යන්නේ මිරිස් කුඩු ගහන්න නෙවේ. ඒ වගේම බැංකු කඩන්නත් නෙවේ නේද මහත්තයෝ?
තමන් දරන මතය නිර්භයව කෙලින්ම ප්‍රකාශ කරන පුද්ගලයා කුහකයෙක් වෙන්නේ කොහොමද? කියලා මට පළමුව කියාදෙන්න. කුහකයා කියන වචනය තේරුම දැනගෙනද වචනය පාවිච්චි කරන්නේ? දෙවනුව කියන්න ඉන්දියානුවන්ගේ මේ ක්රීයා කලාපය දිහා මමත් ඔබ බලන කොණයෙන්ම බලන්න ඕනීද කියලා. කාලයක් තිබුනා කොළඹ පාර දෙපැත්තේම දෙමල තේ කඩ තිබුනා. හැම තේ කඩේම හොඳට සද්දෙට ඇහෙන්න රේඩියෝවක් දාලා තිබෙනවා. ඉන්දියාව ගැන ප්රවුතියක් ගියොත් වටේම ගෙවල්වල ඉන්න දෙමල්ලු අත්දෙක බැඳගෙන තේ කඩේ රේඩියෝ එක වටේ රොක්වෙනවා ඉන්දියාවේ සිදු වුන ප්‍රවුර්තිය අහන්න. හැබැයි ජීවත් වෙන්නේ රැකියා කරන්නේ අධ්‍යාපනය ලබන්නේ ලංකාවේ. ඔන්න දෙමලුන්ගේ හැටි. ලංකාවේ ප්රවූර්තියක් අහන්න ඔවුන් උනන්දු නැත.
හලෝ යුනෙස්කෝවට උවමනා කර තිබෙනවා සිංහල භාෂාව ලෝක උරුමයක් ලෙස රැකගන්න. ඒනමුත් මෙරට උපන් පාදඩ සිංහලයින් බලනවා දෙමළුන්ට රට පාවලා දෙන්න. ඉන්දියානුවන් ඔයතරම් ත්‍යාගශීලී නම් ඇයි වතුකරයේ දෙමළුන්ට පමණක් ගෙවල් සදලා දෙන්නේ? ඉන්දියානුවන් පෙන්වනවා ඔය මිනිස්සු තාම අපේ මිනිස්සු කියලා. එ්ක අපේ ගොන් රැළට නොතේරීමයි පුදුමේ...
පාර්ලිමේන්තු යන්නේ මිරිස් කුඩු ගහන්න නෙවේ වගේම ආණ්ඩු කරන්න ඕන මිනිස්සු තලා පෙලාත් නෙවේනේ... වැඩිම බදු ගහපු මෙලෝ වැඩක් හරියට නොකර මහ බැංකුවත් සුද්ද කරපු කෙනෙක් තව විහිලු කතාත් කියනවා.
පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහගත්තේ පාඩුවත් රටේ ජනතාවටමයි, ඔයා මහේන්ද්‍රන් ලවා මහ බැංකු කළ මංකොල්ලේ පාඩුවත් රටේ ජනතාවටමයි.
වතුකරයේ සිටින දෙමළුන් ලක්ෂයකට පර්චස් 6 බැගින් දුන්විට සිංහලයාගේ භූමියෙන් පර්චස් ලක්ෂ 6 ඉන්දියානු වතු දෙමළුන්ට යනවා ඒ අතරම ඉන්දියානු කොලනියක් උඩරට තව අවුරුදු 100 කින් හැදෙනවා. ශ්‍රීමා සාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට පටවන්න හිටි දෙමලුන්ව රැකගත්තේ එජාපයෝම තමා. බැංකුව කොල්ල කෑවේත් එජාපයෝම තමා රටට නස්පැත්තිය ගෙනාවෙත් එජාපයෝම තමා.
පාර්ලිමේන්තුවට එන්නේ මිරිස් කුඩු ගහන්න නෙමෙයි, කොකේන් ගහන්න..!
ඇත්ත නේන්නම් පාර්ලිමේන්තු යන්නේ මිරිස්කුඩු ගහන්න නෙවෙයි පිහිවලින් අනින්නනේ.
බලාගනෙ මහබැංකුව ගැන කතා කරන්නේ.......
ඕක කියන්න තිබුනේ මුණ බලන කන්නාඩියක් ඉස්සරහට ගිහින්.
අපිද මිරි කුඩු ගහ ගත්තේ? ඕව අපිට කියල වැඩක් තියෙනවද? ඔයාගේ පරිලිමෙන්තුවේ ඉන්න අය එකතු කරලා කියන්න. නිකම් මිනිස්සු ඉස්සරහ කටට එන දේ කියල පොයින්ට් දා ගන්න හදන්න එපා.
ඇත්තෙන්ම අල්ලපු රටේ හාදයෝ මෙහෙම අනිත් රටක වියදම් කරන්නේ අනාගත බලාපොරොත්තු දහසක් හිත්වල තියාගෙන බවනම් රහසක් නොවේ....මොකද හොදින් බැලුවොත් ඉන්දියාවේත් තියෙනවා අනන්ත අපාදුක් විදින ගම් නියම ගම් එසේ තිබියදී මේ කරන්නේ අපිට ආදරයට නොවන බව අප සියල්ලෝම අවංකව තේරුම් ගතයුතු කාරණයක්. හැබැයි අපි අපිවම රවට්ට ගන්නවා මේවා දෙස පාට කන්නාඩි පැළදගෙන බලනවා නම්.කෙසේ වෙතත් මෙයද සදහන් කලයුතුමය...සුත්තර පුංචා ගේ මෙම කියමන "පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මිරිස් කුඩු ගසා ගන්නට නොව තමන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට" අප ඉහලින්ම අගය කරන අතර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ අහිසක ජනතාවගේ මුදල් හොරාකෑමට නොවනවත් මහා බැංකු ගනුදෙනුවට අදාළ තක්කඩි හොරා හදුන්වාදුන් සුත්තර පුංචාට නැවත වරක් මතක්කර දෙන්නෙමු.ඔහේගේ කටින් ඒ ටිකත් කිව්වානම් තම වඩාත්ම අගේ ....
නැහැ නැහැ පාර්ලිමේන්තුවට එන්නෙ මහ බැංකුව පුළුවන් තරම් හුරගෙන හොරා කාල අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ කරල ඉතුරු කර ගන්න ඊ.පී.එෆ්, ඊ.ටි.එෆ් එකට 14% ටැක්ස් එකක් ගහල හොරා කාපු සල්ලි ටික ඒ මිනිස්සුන්ගෙන් හොයා ගන්න.
අගමැතිතුමා පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු මිනිසුන්ට විරුද්ධව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබෙද්දී එක නොකර තැනතැන කතාකරන එකේ තේරුමක් නැහැ. ඔබතුමා මිරිස් කුඩු ගහපු කණ්ඩායමේ නායකයාගේ පුතාගේ මගුල් ගෙවල් වල ගිහින්, එකට කාල බීලා එනවා. පාර්ලිමේන්තුවේ ජනතාව රවටන්න ඔක්කොම බොරු රඟපෑම්.., නමුත් අපට තිබෙන ප්‍රශ්නේ දිනකට පාර්ලිමේන්තුව පවත්වන්න අපේ බදු සල්ලි රුපියල් කෝටියකට වැඩියෙන් වියදම් වෙනවා. විකාර නිසා ආර්ථිකයට වුණු විනාශය විශාලය.
මහබැංකුවට අධිපති කෙනෙක් පත්කරන්නේ ඒක මංකොල්ල කන්න නෙමෙයි. නමුත් ඒක වුණා.
මේ වතු කම්කරුවන් රටින් පිටුවහල් කිරීමට සිටින අය නොවේ. ඔවුන් සදාකාලිකව ලයින් කාමරවල තබනවාද, එසේත් නැත්නම් නිවසක් ලබාදෙනවාද යන්නයි... මෙහිදී සලකා බැලිය යුත්තේ.