රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (30) පෙරවරු 10 ට පක්ෂනායකයින්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
එම රැස්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභහපතිවරයාටද එම අවස්ථාවට ආරාධනා කර ඇතැයි කතානායක කාර්යාලය සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලයට අයත් වන පෙබරවාරි 8 වැනි දින පාර්ලිමෙන්තු රැස්වීමක් පැවැත්වීම මැතිවරණයට බාධා විය හැකි බවට විවිධ පාර්ශ්ව කරුණු දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රැස්වීමට පොහොට්ටුවෙන් යන්නේ පින්තුරේ ඉන්න මන්ත්රී වරයාද නැත්නම් කොටුවේ ඉඳල ගෙදරට යන පාර දන්නේ නැති පක්ෂ නායක තුමාද?
හුරේ....!!! හෙට දින ලක් ජනයා හට සන්සුන් මනසින් සත්ව ලෝකයේ අපුරු සිදුවීම් දැක ගත හැකිය.