(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ජනපති ධජයද නොඑසවෙන බව ඔහු සඳහන් කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10:30 ට විවෘත කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ
sharm warn Tuesday, 02 August 2022 12:28 PM
අනේ හරිම ගාම්භීර පාර්ලිමේන්තුවක්නෙ උත්සවාකාරයෙන් විවෘත කරන්න. සමනල නාඩගමක්.
C SenevirathneTuesday, 02 August 2022 07:21 PM
මේ තත්වය සාධනීයව දකින්න. පාර්ලිමේන්තුව යනු කානිවල් එකක් නොව ව්‍යවස්ථා සම්පාදන ආයතනයයි. එය වෙඩි කොඩිපිට පවත්වා ගෙන නොයාමට ගත් තීරණය රට පැත්තෙන් වැදගත්ය. අප තීරණ දැකිය යුත්තේ තීරණය ගත් පුද්ගලයා අනුව නොව තිරණය බලපාන සහ මතවාදි වෙනසකට කෙරෙන බලපෑම අනුවයි...