(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව පැවැත්වුණු කාලය අද විනාඩි 13කට සීමා විය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණු අතර ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය මෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනපති තෝරන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තබන බව කතානායකවරයා ප්‍රකාශයට පත් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාර්ලිමේන්තුව විනාඩි 13කට සීමා වෙයි
P.D Goonawardene Saturday, 16 July 2022 11:06 AM
අනේ අපේ සල්ලි නේද මේ කාලා දාන්නේ... ?
Anura Saturday, 16 July 2022 11:55 AM
රට ඉවරයි....!
Rexi Saturday, 16 July 2022 01:50 PM
ඒක හොඳයි. හැමදාම ඔහොම කරන්න. එතකොට කෑමබීම වලට... විදුලිය වතුර බිල් ඔක්කොම ඉතුරුයි...
Samanthas Saturday, 16 July 2022 01:53 PM
ඩීල් වලට දවස් දෙක තුනක්!!! හෙණ තමයි! තවත් ගෙවල් කිහිපයක් සමඟ ජීවිත රැසක් ලබන අගෝස්තු 09 වනසන තීරණ නොගන්න මොළේ පෑදේවා...!
Bandara Saturday, 16 July 2022 06:50 PM
කාලය විනාඩි 13 යි. වියදම රු. 980,000 යි. මේවා තමයි සම්පත් අපතේ හැරීමට භාවිතා කළහැකි හොඳම උදාහරණ. මෙහෙම රටක් දියුණු වේද?