(සුජිත් හේවාජුලිගේ )
දේශපාලන ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුව මේ මොහොතේදී දිනපතා රැස් නොවීම පුදුම සහගත බව පැෆ්රල් සංවිධානය පවසයි.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කර පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවද එම සංවිධානය සඳහන් කරයි.
පාලකයන් ජන අරගලය හෑල්ලුවට ලක් කරමින් සිටින බව සඳහන් කරන එම සංවිධානයේ නියෝජිතයෝ එහි ප්‍රතිඵල භයානක විය හැකි බවද පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැෆරල් සංවිධානය ජාත්‍යන්තර ඔත්තු සේවයක්...