දේශීය ආදායම් පනතට කතානායකගේ සහතිකය දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) සිය සහතිකය සටහන් කළේය... 7 minutes ago
Y ලෝකයේ එකම රට!! · 1 hour ago කටින් බතල හිටවන මේ වගේ සුදුලෝගු 225 ක් මොකටද අප්පා..! ඩිජිටල් තාක්‍ෂණයෙන් මේ පාර්ලිමේන්තු සැසිවාර කරගෙන යන්නේනම් තෙල් නැව් කිහිපයක මුදල එකවර ගෙවන්න පුලුවනි නේද! අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ මුහුණ පෙන්නලා විශ්‍රාමික පඩිය ජිවිත කාලයටම දෙන ලෝකයේ එකම රට!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල හිටවන මේ වගේ සුදුලෝගු 225 ක් මොකටද අප්පා..! ඩිජිටල් තාක්‍ෂණයෙන් මේ පාර්ලිමේන්තු සැසිවාර කරගෙන යන්නේනම් තෙල් නැව් කිහිපයක මුදල එකවර ගෙවන්න පුලුවනි නේද! අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ මුහුණ පෙන්නලා විශ්‍රාමික පඩිය ජිවිත කාලයටම දෙන ලෝකයේ එකම රට!!