ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාලියක් පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුලු වීම වැලැක්වීම සදහා පොලිසිය රාජගිරිය පැත්තෙන් පොල්දූව හන්දියද කොස්වත්ත හා පැලවත්ත පැත්තෙන් පාලම් තුන හන්දියද මින් මද වේලාවකට පෙර වසා දැමීය.
කැරළි මර්දන විශේෂ පොලිස් කණ්ඩායම්ද, අතිරේක පොලිස් බළ ඇණිද එම ප්රදේශවලට කැඳවනු ලැබ සිටි.
පාර්ලිමේන්තුව අද අය වැය විවාදය පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ කොටු කලාට එයාලට ගමට එන්න වෙනවනේ ඡන්ද හිගමනේ.එතකොට බලාගනිමු? (හේ)
අැයි නරකද සියලු කඩුලු ඉවත් කරලා, මුන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වෙලා එහි ඇති මේස පුටු කඩා දමන්ඩ ඉඩ දෙන එක? ඊට පසුව නඩු පවරලා හිර ගත කර තබන්ට (බ)
ඒගොල්ලෝ බලේ ඉන්න කාලේ මේගොල්ලෝ නම් ඔය උත්සාහය දැරුවේ....? (බ)
පාරවල් වහන්න ඕනද ඕකට ? (ර)