(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙි ආරක්ෂාව තර කළ බව පාර්ලිමේන්තු ආරක්ෂක සඳහන් කරයි.
අමතර ආරක්ෂාව සඳහා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් කැඳවූ බව ද ආරක්ෂක අංශය පවසයි.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවත් ජනතාවත් හැකි ඉක්මණින්ම අත්පත් කරගත යුතුයි...