අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ධර්මායතනයේ මැයි 29 වැනි දින පැවැති අනවසර ඉඩමි හිමියන්ගේ රැස්වීමකට අනවසරයෙන් ගිය අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පෙළාතේ ප්‍රාදේශීය ලේකම් රැවන් විජේසිංහ හා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස අද එම විහාරස්ථානයට ගොස් ඔවුහු අතින් වූ වරද සම්බන්බන්ධයෙන් විහාරස්ථානයේ රත්ගම සමිත හිමිගෙන් සමාව ගත්හ.
නාගරික කොමසාරිස් ධර්මදාස කියා සිටියේ තමා අතින් යම් වරදක් සිදු වූයේ නම් සමාව ගන්නා බවයි.
සමිත හිමියන්ද ඔවුනට සමාව දී මෙම සිද්ධීය මින් ඉදිරියට ගෙන නොයනා ලෙස සඳහන් කියා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව ගැනීම මහත්මා ගුණයක්. (නි)
තනතුරෙන් ඔලුව උදුම්මවා ගන්න හොඳ නැහැ. දැන්ද වරද තේරෙන්නේ? (නි)
ඇයි ගස් බැඳීම, බොනට් උඩ නැඟීම ඒ උගැන්වීම් වල තිබුනේ නැද්ද උපාලි? ඔබගේ දැනීම යාවත්කාලීන කරගන්න. (නි)
සුද්දන්ගේ කලේනම් ආණ්ඩුවේ ඒජන්ත කියන්නේ මොනතරම් ගරු කටයුතු තානාන්තරයක්ද. දැන් ඉතින් අපිට නිදහස ලැබිලනේ .... හිතෙන හිතෙන ඕනෑම දෙයක් කරන්න. (ම)
ඒ කළ දේ හොද දෙයක්.(හේ)
විනීත මිනිසුන් මෙන් ගොඩින් මෙහෙම බේරාගන්න එක කොච්චර හොඳද? (නි)
ප්‍රශ්න විසඳන ක්‍රම කීපයක් තියෙනවා කියලා අපට උගන්වල තියෙනවා. කාලයට ඉඩදීම, මැදිහත්වීම, කල්දැමීම, ඍජුව සමාව ඉල්ලීම ආදී වශයෙන්. වෙලාවේ හැටියට සුදුසුම උපක්‍රමය භාවිත කර තිබෙනවා. (නි)