පසුගිය ජනවාරි 08 වැනිදා ඇමෙරිකාවේ බේවර්හිල්ස්හි පැවැති 74 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබල්’ සම්මාන උලෙළට පැමිණි බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ ඇඳුම් විලාසිතාවට බොහෝ පිරිසක් වශි වූ පුවතක් වාර්තා වෙනවා.
එම සම්මාන උලෙළෙ නිවේදිකාවක් ලෙසද කටයුතු කරන්නට ප්‍රියංකා චොප්රාට අවස්ථාව ලැබි තිබුණු අතර, ඇය දැනටත් රංගනයෙන් දායක වන ‘Quantico’ ටෙලි නාට්‍යය මෙහිදී සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වුණා. ප්‍රියංකාට අමතරව මෙම සම්මාන උලෙළ සඳහා බොලිවුඩ් සිනමා නිළි දීපිකා පදුකෝන්ද සහභාගීවී සිටියා.
ඉදිරියේදී නිර්මාණය වන ‘Quantico’ ටෙලි නාට්‍යය තුන්වැනි අදියරය සඳහාද මේ වනවිට ප්‍රියංකාගේ නම යෝජනා වී ඇති බවට තොරතුරු ලැබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd