( කාංචන කුමාර ආරියදාස )
මධ්‍යම පළාත් සභාවේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභාවේ අසුන් ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන් කර දෙන ලෙස ඉල්ලා පළාත් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර මහතා පැවසුවේ තමන්ට ඉදිරි පෙළ අසුනක් අනවශ්‍ය බවත් පසුපෙළ පසුපෙළ අසුනක වාඩිවී තරුණයකු හැටියට ආරම්භ කළ අරගලය සිදු කරන බවත් ය.
මධ්‍යම පළාත් සභාව ලබන 9 දින පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම තනතුරු පස්සේ දුවන කාලේ මෙතුමා ආදර්ශයක්..
ඉල්ලුවත් නැතත් පසු ආසනයක් තමයි හම්බ වෙන්නෙ
ඉල්ලන්න දෙයක් නැහැ. කොහොමත් ඉස්සරහට ලැබෙන්නේ පසුපෙළ තමා
පසුපෙළත් ඕනෙ නෑ. ගෙදරම ආසනයක් ගත්තා නම් රටට සෙතක්...!!!