IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී කෑගල්ල බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. උස්සපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. මෙම තරගමාලාව ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස තරගාවලි තුනකින් මහනුවර විද්‍යාර්ථ විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ. 20 හැවිරිදි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ කනිෂ්ඨ තරගාවලියට සහභාගිවුහ. මාතර බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි අනුශූරතාව දිනාගත් අතර කෑගල්ල විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල පිළිවෙළින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබා ගත්තේය. කනිෂ්ඨ තරගාවලියේ දක්‍ෂතම බර ඔසවන්නා ලෙස මාතර බර ඉසිලීමේ ක‍්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂංක ද, දක්‍ෂතම බර ඔසවන්නිය ලෙස පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලයේ එල්. බී. විජේසිංහ ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 56 බර පංතිය 1. එම්. එස්. මධුෂංක (මාතර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 161), 2. ඞී. එස්. ජයලත් (ටොරින්ටන් බ.ස., කි.ග‍්‍රෑ. 156), 3. එස්. කේ. වනසිංහ (අනුරාධපුර බ.ස., කි.ග‍්‍රෑ. 153) කි.ග‍්‍රෑ. 62 බර පංතිය 1. එම්. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 160), 2.කේ. බී. කරුණානායක (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 155), 3. සී. එස්. කුමාර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ 143) කි.ග‍්‍රෑ. 69 බර පංතිය 1.එම්. කේ. කුමාර (ගලෙන්බිදුණුවැව බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 140), 2.ඒ. පී. ජයසිංහ (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි. ග‍්‍රෑ. 113), 3. එස්.ආර්.මුනිදාස (කෑගල්ල බ.ක‍්‍රී.ස. කි.ග‍්‍රෑ. 110) කි.ග‍්‍රෑ. 77 බර පංතිය 1.ආර්.ජේ.විද්‍යාරත්න (පොලොන්නරුව අලූත්වැව ම. වි., කි.ග‍්‍රෑ. 175, 2.එස්.එස්.ගාමිණී (කෑගල්ල බ. ක‍්‍රී. ස., කි.ග‍්‍රෑ. 170, 3.බී. එස්. ජයසංක (වාද්දුව, කි.ග‍්‍රෑ. 166) කි.ග‍්‍රෑ. 85 බර පංතිය 1.ඞී.එස්. විජේසිංහ (මහනුවර තරුණ ක‍්‍රිස්තියානි, කි.ග‍්‍රෑ. 165), 2. ඒ.බී. ඇල්කඩුව (මාතලේ, කි.ග‍්‍රෑ. 165), 2.පී.එම්.ගුණසේකර (ඉසිපතන, කි.ග‍්‍රෑ. 158) කි.ග‍්‍රෑ. 94 බර පංතිය 1.එන්.බී.රත්නායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 155), 2.සී.එම්.රණවීර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 105), 3. එම්. ටී. සරත්චන්ද්‍ර (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 100) කි.ග‍්‍රෑ. 105 බර පංතිය 1.එම්. කේ. ෆොන්සේකා (අනුරාධපුර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 146), 2. ඒ. ඞී. මධුෂාන් (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 144), 3. එම්. සී. අත්තනායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 135) කි.ග‍්‍රෑ. 105 ට වැඩි බර පංතිය 1. ඞී. එස්. බුද්ධික ( ගාල්ල රිච්මන්ඞ්, කි.ග‍්‍රෑ. 155), 2.අයි. ශිහාන් (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 105), කාන්තා කි.ග‍්‍රෑ. 48 බර පංතිය 1.එම්.ඊ. පහලවත්ත (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා, කි.ග‍්‍රෑ. 59), 2.එම්.එච්. වර්ණකුලසුරිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 54), 3. ඞී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 540 කි.ග‍්‍රෑ. 53 බර පංතිය 1.එල්.බී.විජේසිංහ (පොලොන්නරුව අලූත්වැව ම.වි. කි.ග‍්‍රෑ. 720, 2. ටී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ ම.වි. කි.ග‍්‍රෑ. 72), 3. එස්. එම්. නිලංක (දිප්පිටිය රාජගිරිය,) කි.ග‍්‍රෑ. 63 බර පංතිය 1.එම්.එස්. සඳනායක (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 85), 2. එස්. එම්. නවරත්න (ශක්ති ක‍්‍රීඩා සමාජය, කි.ග‍්‍රෑ. 72)



අදහස් (0)

පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 620 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site