(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔන්ලයින් ක්‍රමවලින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් වන පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අද රටේ විශාල ආගම් ප්‍රමාණයක් ඇති බවත් ඒ ආගම් කුමන ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා කිසිවකුත් නොදන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගිකයන් රකින ඔන්ලයින් පනතක් ළඟදීම
Asanga Tuesday, 23 January 2024 02:46 PM
බොරු සංදර්ශන නොදා බඩුමිල ටිකක් අඩුකරන්න ක්‍රමයක් හෙව්වොත් නරකද? නැතිනම් ඔන්ලයින් ක්‍රමයට ගෙදර යන්න වෙනවා මෙයාලාට...!
charith Tuesday, 23 January 2024 02:52 PM
තියෙන නීතීවලට හොරු අල්ලා ගන්න බැරි එවුන් ඔන්ලයින් අල්ලයි. මුන් ඔක්කෝම බයිලා ගහන්නේ මිනිස්සු ඔක්කෝම මෝඩයෝ කියලා හිතලා...
Amal Tuesday, 23 January 2024 08:05 PM
රටේ ඇති ආගම් ප්‍රමාණය, ආගමික කටයුතු අමත්‍යයංශයෙන් බලාගනියි. තමුන්නාන්සේ බිත්තරෙන් ගහපු කොමිස් එක අඩුකරලා, රටේ ජනතාවට අඩුවට බඩු ටික දෙන්න විදිහක් ගැන හිතුවොත් නරකද?