IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා දැනුම් දී  තිබේ.


වර්තමාන සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වසර ගණනාවක් සිට කටයුතු කරන අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.

+



අදහස් (2)

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

ravin Tuesday, 05 March 2024 07:11 PM

මොකෝ?හොරා කෑමට ඉඩ දෙන්නේ නැද්ද ?නැතිනම් තවත් බිත්තර ගේමක්ද ?

:       0       0

කපුරාල Tuesday, 05 March 2024 08:20 PM

ඇමැතිතුමා ලොකු කස්තිරමක් අල්ලලා තුන් මුල්ලත් පැනලා පාරිභෝගික ජනතාවට හිටු කියලා බෙදන්න අධිකාරියට හොඳ අයිසිං පාරක් දාලා කේක් එක බෙදන්න තමයි සූදානම් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site