කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේදී මිය ගිය බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා ඩෙන්මාර්කයේද තවත් සහෝදරියක තමිල්නාඩුවේද වාසය කරයි.
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේදී මිය ගිය බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා ඩෙන්මාර්කයේද තවත් සහෝදරියක තමිල්නාඩුවේද වාසය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා!(හේ)
අහිංසක දෙමළ සිංහල මිනිස්සු මියගියේ ඇයි කියලා පොඩ්ඩක් පැත්තකටවෙලා හොඳට හිතලා බලන්න. (නි)
මෙහේ ප්‍රභා නිසා අහිංසක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කී දාහක් මැරිලා වගේම කී දාහක් තව දුක් විඳිනවා ඇද්ද? (නි)
පුද්ගලයාගෙන් පුද්ගලයට චරිත ලක්ෂණ වෙනස් නිසා මම මොකුත් කියන්න යන්නේ නැහැ (දී)
ඇත්තටම මේ වගේ දේවල් වැඩක්ම නැහැ තමා. (බ)
ධම්ම කියනවා නිවන් සැප ලැබෙන්න කියලා. මට නිකම් කරකැවිල්ල වගේ. (නි)
ඔහු ඒ රටේ පුරවසියෙක්ද (දී)
පවුලේ සේරම දියුණු රටවල්වල සැප විදුනවා. අහිංසක මිනුස්සු මෙහෙ දුක්වින්දා. (හේ)
වැඩක් නැත්නම් ඇයි බැලුවේ? 3000කට කිට්ටු ගණනක් දැනටමත් බලලා තියෙන්නේ මොනවාහරි වැදගත්කමක් දැනෙන නිසානේ. (නි)
දුටුගැමුණු රජතුමා එළාර රජතුමා ජීවිතක්ෂයට පත්කිරීමෙන් පසුව එතුමාට ගරුකිරීමක් වශයෙන් භෂ්මාවශේෂ තැන්පත් කර තැනු චෛත්‍යය ළඟදී නිහඬව ගමන්කිරීමට එකල නියෝගදී තිබින. අද අපි එවන් දේ ගැන උපේක්ෂාවෙන් විඳදරා ගනිමු. සියල්ලන්ට මෙත් සිත් පහළවේවා. (නි)
නිවන් සුව ලැබේවා! මතු අත් භවයේදී වෛරය ක්‍රෝධය නොදන්නා යහපත් කෙනෙකු ලෙස අප අතර ඉපදේවා. (නි)
පුද්ගලයෙක් මැරුණහම සතුටු වෙන්න නරකයි. ඒත් මේ මරණය ගැන නම් කිසිම දුකක් නැහැ (නි)
හැමදාම ජීවත් වෙන්නේ නෑනේ.(හේ)
පැතුම්, බෞද්ධයා හරිම නම්‍යශීලියි, කාරුණිකයි. එම ගුණය දුර්වලකමක් යැයි සැළකු එල්ටීටීයට වූ හරිය මතකයිනේ. (නි)
අපිට මොකටද අනේ ඕවා (නදී)