කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන් මහතා පැවසීය
“මීට මාස කහිපයකට පෙර වැල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණී අවස්ථාවකදී මා තනිවම ගිහින් ප්රභාකරන්ගේ නිවස බැලුවා. ලෝකයේ කොහේ සිටියත් ඔහු හොදින් ජීවත් විය යුතුයි.අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීමෙන් පසු ප්රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට පැමිණිය යුතුයි.අපගේ ආශාවත් එයයි“යැයි ඒ මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජාතිවාදී කතා නොවෙයි වෙන්න ඇති. සිංහලයෙක් මෙහෙම කිවුවා නම් මෙලහට හිරේ! රටකට ගිය කලක් (නි)
ඔහු හිටියා නම් අද ශ්‍රී ලංකාවක් ඉතුරු නොවනු ඇත (නි)
ඔව් ඔව් අපිත් මේ බලාගෙන ඉන්නේ (නි)
මමත් මේ බලාගෙනයි ඉන්නේ, සිංහලයාට ආයෙත් මුල මතක්කරලා දෙන්න (නි)
ප්රභාකරන්ගේ තැන ගන්න වගෙයි මෙයා මේ හදන්නේ. එහෙනම් ප්‍රභා ගිය පාරේම එයත් යයි (නි)
ටෙනීස්වරන් ඇමති මල්ලියේ, නැවතත් අහිංසක කුඩා දරුවන් සමඟ දෙමළ ජනතාව බිල්ලට සුදානම් කරන්න. ප්රභාකරන් අයියණ්ඩිය පැමිණ නැවත බිලිපුජාව පවත්වනු ඇත. ඒ වෙනුවෙන් ඔබතුමාගේ බඩගෝස්තරය රැකෙනවා ඇත. (නි)
තව කල්ප කාලාන්තරයක් බලාඉන්න වෙයි (නි)
දුක් වන්නට එපා ටෙනීස්වරන්, එයා ආපසු එනවා. හැබැයි ආවත් අායෙමත් ඒදේම වෙනවා. නුඹට ආයෙමත් බලා ඉන්න වෙනවා (නි)
තොගේ බඩ උඩ තියාගන්නද එනකම් බලා ඉන්නේ (බ)
දවල් හීන දකිනවා. (නි)
" පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා......" අපි බෞද්ධයෝ වෙමු. වෛරය අප තුළ නැත (නි)
මොකටද මගේ කට! මොවුන්ව අල්ලලා හිරේ දාන නීතියක් ලංකාවේ නැද්ද. මොවුන්ට පඩි ගෙවන්නෙත් මොවුන්ව නඩත්තු කරන්නෙත් අපි නේද කියලා හිතෙද්දි අපි ගැනම කේන්තියක් එන්නේ. (නි)
අනේ අපිත් මේ බලාගෙන ඉන්නේ ආපහු එයි කියලා තමයි (නි)
ප්රභාකරන් මහත්තයෝ, පුලුවන්නම් ඇවිල්ල අපේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් මන්ත්‍රීලා වාහන පර්මිට් ගන්න එක නවත්තලා දෙන්න (නි)
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සමහර අන්තවාදී කුඩා නාසි කණ්ඩායම් හිට්ලර් ආපහු එනකම් බලාගෙන හිටියා. ඔවුන් පිළිගත්තේ නැහැ හිට්ලර් දිවි නසාගත්තා කියලා. (නි)
අනේ හැබෑටම මේ වගේ ආණ්ඩුවක්! (නි)
බලාගෙනම ඉන්නකෝ එහෙනම් (නි)
ඔයත් යන්න එයාගෙම ලෝකයට. එතකොට එතන ඊළමක් හදාගන්න පුලුවන්නේ (නි)
අපායට ගිහිල්ල එක්කරගෙන එන්න වෙනවා. (ර)
යළි කවදාවත් ඔහු නම් එන්නෙ නැහැ. හැබැයි ඔබට පුළුවන් ඔහු ඉන්න තැනටම (අපායට) ගිහින් ඔහුව හමුවෙන්න. (ර)
මොනවද මේ කියවන්නේ? ඔහු යළි එන්නේ නැහැ (නි)
ඔහුට පිස්සුද කොහෙද. හෝඩියේ ළමයෙක් පවා නොකියන දේවල්නේ කියවන්නේ (නි)
මට වෙලාවකට හිතෙනවා ප්රභාකරන් වළෙන් නැගිටලා හරි ඇවිල්ලා අපේ මන්ත්‍රීලටයි මන්ත්‍රීලගේ නෑදෑ ලේකම්වරුන්ටයි අර කෝටි ගණන් වටිනා පර්මිට් ටික නවත්තලා දෙනවා නම් ලොකු පිනක් කියලා. (නි)
ප්රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට එනතුරු කල්මරන්න එපා. කාලය රන් හා සමානයි. ඔහු ඉන්න තැනටම ගියා නම් ඉවරනේ. (නි)
සිහින දකින්නට කිසිම තහනමක් නැත. (නි)
හා හා මොකද මල්ලි හදිස්සි? ඕකත් වැඩක්ද? (නි)
එනවා, එනවා. බයනොවී ඉන්නකෝ (නි)
එයා මෙහෙ එන එක කොහොම වෙතත් මෙහෙම ගියොත් නම් ගොඩක අයට එහෙ යන්න වේවි (නි)
මේකත් ඊළම ලැබෙයි කියා හිතවා වගේ වැඩක්. අනේ මොනවද ඔය අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කියා කියන්නකෝ. (නි)
අනේ රටකට ගිය කල! කිසිම් බියක් සහ හිරිකිතයක් නැතුව මහා ලේ ගංගා හලපු ත්‍රස්තවාදියෙක් ගැන වගකිවයුතු ජනතා නියෝජිතයකුගේ ප්‍රකාශ? වෙන රටක නම් හිරේ. කමක් නැහැ. සහජීවනයෙන් ජීවත්වෙන්න මේවා අහගෙන ඉන්න එපායැ (නි)
මෙහෙමත් රටක් ලෝකයේ තව කොහේ වත් නැති තරම්. (ර)
මෙවැනි මත දරන උදවිය කොහෙත් ඉන්නවා. ඇමෙරිකාවේ මිලියන 320 න් සියයට හයක් මිනිසා හඳට ගිය බව විශ්වාස නොකරන බව පවා පැවසෙනවා (නි)
අපොයි! ඔය මහලොකු අයියන්ඩියගේ අලුවත් දැන් නැතුව ඇති. ඒ බව දන්නෙම නැතුව ඇති නේද...? (නි)
අනේ පවු දෙවියනේ අහිංසක බලපොරොත්තු! (නි)
බලන් හිටපන් එනකම්. (බ).
අපේ ආණ්ඩුව හදන්නේ අපි සීමිත වේගයට වැඩිය කිලෝමීටර එකක් දෙකක් වැඩියෙන් ගියොත් 25000 දඩ ගහන්න පිඹුරුපත් හදන්න. නමුත් කොටි හිතවාදීන් රටේ නීතිය බරපතල ලෙස කඩවන ප්‍රචාර කරනවට කිසිම ප්‍රශ්නයක් නැත. මේ ප්‍රකාශය තමිල්නාඩු දේශපාලකයකු කළේ නම් අපේ දේශපාලකයන් සතියක් දෙකකක් යනකම් මාධ්‍ය හමු පවත්වමින් විරෝධය පළකරාවි. පොලිසියට බැරි නම් මොහුට විරුද්ධව නඩු පවරන්න ඔය දේශප්‍රේමී යැයි කියාගන්නා එකම දේශපාලකයෙකුටවත් බැරිද? (නි)
මෙය හදන්නේ ද්‍රවිඩ ජනතාව මුලාකොට ප්‍රබාකරන් විකුණගෙන කෑමටයි. (ර)
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ.මේ මිනිස්සු සහජීවනේ නාමෙන් අපි දෙන දේ බාරගත්තත් ඊළම කවදාවත් බැහැර නොකරනු ඇත! (බ)
යළි කවදාවත් ඔහු නම් එන්නෙ නැහැ. හැබැයි ඔබට පුළුවන් ඔහු ඉන්න තැනටම ගිහින් ඔහුව හමුවෙන්න (නි)
ත්රස්තවාදයට උල්පන්දම් දීම සහ ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ සිදුකිරීම වරදක් නොවේද? නොදන්නාකමට අහන්නේ. (නි)
කරුණා අම්මාන් වෙනුවෙන් අහිංසක දමිළ තරුණ තරුණියන් සිය ගණනක් ජීවිතය දුන්නා. අන්තිමේ ඔහු මොකද කළේ?ලොකුම පාවාදීම කරලා ගිහින් ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තා. දමිල තරුණ තරුණියන් මේවා ගැන සිතා මොවුන්ගේ කතාවලට නොරැවටෙයි කියා සිතනවා (නි)
අත්අඩංගුවට ගන්න අවශ්‍ය නමුත් එසේ කරන්නේ නැත (නි)
ගෝඨාභය ආවා නම් කට්ට ඇතුලට ගිය ඉබ්බෝ වගේ තමයි (බ)
නලින් මේගොල්ලෝ ඊලම ගන්න හැදුවේ දුටුගැමුණු රජුගේ කාලයේ ඉඳල. සුද්දගේ ඉඳල දුටුගැමුණු රජු දක්වා සිටිය පාලකයෝ මේක සිංහලයාගේ රට කියන හැඟීමෙන් වැඩකළ නිසා ඊලමක් ඇතිවුනේ නැත. යහපාලකයෝ හිතන්නේ මේකේ කොටසක් දෙමළුන්ට අයිතී කියා. එමනිසා 2020 වෙන්න් කලින් අපට කෙළවෙනවාය (බ)
සිංහල භාෂාව පමණක් ගෙනඒමට කාලය හරි වගේ. (ම)
ජනාධිපතිතුමාත් කිව්වා නේද ජාතිවාදී ප්‍රකාශ කළොත් හිරේ දානවා කියලා. ඉන්නකෝ. එයා පත්තරේ බැලුවහම මෙයාට හම්බුවේවි (නි)
ඔන්න එහෙනම් ප්රභාකරන් මැතිතුමාට ජයවේවා කිවුවා (නි)
අනේ මන්දා බයක් සැකක් නැතුව කියන ලස්සන! (නි)
දෑස රිදෙනවා පාර බලා ඉඳලා.... (ටෙනීස්වරන්ගේ) (නි)
ද්‍රවිඩ ජනතාවගෙන් 70% පමණ නැවත එල්ටීටීඊ ආගමනය බලාපොරොත්තු වෙනවා. 30% පමණ ප්‍රභා නැවත එපා කියනවා. (නි)
හිනායනවා මේවට (නි)
ගෝඨාභය මහතා එයාව කොහෙටද යැව්වා වගේ ඔයාටත් එහේ යන්න ඕනේද ? (බ)
කපිල සහ ගමඇති මහතුන්ගේ අදහස් වැදගත් කොට මම සළකමි. බමුණු මහතාගේ ඉබ්බාගේ කතාව අනුව බමුණුත් කට්ට ඇතුලේ ඉන්න ඉබ්බෙක් වගේ කියලයි මට නම් හිතෙන්නේ.(බ)
බලාගෙන හිටපන්. මෝඩ හරක්. (බ)
මෝඩයෝ ඔබට ළඟදීම ඔහු සමග එකතුවෙන්න ලැබේවි ඔහු යළි එනතුරු සිටිනවාට වඩා එය ප්‍රායෝගිකයි (බ)
ජයලත්ගේ, නවීන්ගේ අදහස් කියවලා ඇසට කදුලක් ආව. මිනිස්සු කොච්චර අසරණ වෙලාද කියල හිතුනා මේ දේසපාලුවන්ට දෙන පර්මිට් නතර කරගන්න බැරුව. මේ පර්මිට් වලට යන මහා ධනස්කන්ධය හින්ද අද මිනිස්සුන්ට මීහරක් වගේ වැඩකරන්න වෙලා. (බ)
අපායේ ගිය කෙනකුට එහෙම ලේසියෙන් ආයෙත් එන්න බැහැ මහත්තයෝ. තමන් කරපු සියලුම පාපකර්ම වලට දඩුවම් වින්ඳට පස්සේ තමයි ආයෙත් එහෙන් එන්න වීසා ලැබෙන්නේ. නමුත් ඉතින් මේ සංසාරේ පුරාවටම ප්රභාකරන්ට ආයෙත් මනුස්ස ආත්මයක් ලැබෙයි කියලා නම් හිතන්න බැහැ මොකද එයා කරපු පාපකර්ම ගොඩක්ම දරුණුයි. (නි)
යහපාලනය තිබෙන නිසා වෙනත් ප්රභාකරන් කෙනෙකු හෝ එනවා නියතය. වැඩිකල් යාමට මත්තෙන් පෙරට වඩා දරුණු යුද්ධයක් ඇතිවීමට ඉඩ තියෙනවා. අනික් පැත්තෙන් අයිඑස් අල්කයිඩා පෙළගැසෙමින් සිටින්නේ. අපිට දෙවියන්ගේ සරණ හෝ අබ සරණ තමා (නි)
කෝ මේ අපේ ෆීල්ඩ් මාර්ෂල්තුමා..? (නි)
විජේවිර යලි ඉපදේවා කීවොත්...? (බ)
ත්‍රස්තවාදය පනත යටතේ මේ මිනිහව අත්අඩංගුවට ගතයුතුය (බ)
මිනිහ දැන් අවීචි මහා නරකයේ පට්ට දුක් විඳිනවලු. තව කල්ප ගානකට ගොඩ ඒමක් නෑ (බ)
යසෝධරා යහපලකයෝ ඔය මානසිකත්වය දෙමළුන්ට දුන්න. (බ)
අසේල අපට අනික් වටය පටන් ගන්න හේතුවක් එපැයි. (බ)
ප්රභාකරන් මහත්තයෝ, පුලුවන්නම් ඇවිල්ල අපේ මන්ත්‍රීලව එහාට එක්කෙගෙන යන්න හැබැයි යනකොට ඇස් ඇරගෙන යන්න නැතිනම් මුන් අයෙත් පනිනවා. (බ)
කව්රු මොනවා කීවත් ප්රභාකරන් ගේ චරිතයත් පුදුම චරිතයක් තනියම නැගිටලා ලෝකයම අවනත කර ගත්තා. එයාට එහෙම කරන්න පුළුවන් වුනේ 2005 වෙනතුරු ලංකාවේ සිටිය නායකයෝ නිවටයන් වීම නිසා. ඒ නිවට කමින් ඔහු හොඳට ප්‍රයෝජනය ගත්තා (බ)
සඳුන් අනික් ඡන්දයේදීත් මිනිසුන් ඡන්දය දෙන්නේ මුන්ටම තමයි. ජේ වී පීය ගැන හිතන්න කාලය ඇවිත්. (බ)
ලංකාවේ තහනම් ත්‍රස්ත කණ්ඩායමක්, අවුරුදු 30ක් පමණ ලාංකිකයන්ගේ ලේ හෙල්ලූ කණ්ඩායමක්, රටේ ආර්ථිකය පහත දැමු කණ්ඩායමක් පිළිබද මෙතරම් ජනතා සහභාගීත්වයක් ඉදිරිපිට ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් නිවැරදි බව ප්‍රකාශ කිරීමට තරම් නිර්භීත කම කොහින්ද? කා නිසාද? කවද සිටද? (බ)
ඔබ නැවත ඉපදී මෙම පොලවේ , මුළු ලංකාවේම රජ වෙලා , සැමටම සාධාරණය ඉෂ්ට කරනු මැනවි.(බ)
එයාගේ හොල්මනද මේ එනකන් බලාගෙන ඉන්නේ? නැතුව වෙන කොහොමද එන්නේ? (නි)
මේවා බලනකොට මතක් වෙන්නේ 'කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්' කියන සින්දුව. මොකද මේ වගේ තැන් වලට නීතියක් නැද්ද? (නි)
මල්ලි, යුද්ධ කාලේ හැංගිලා දැන් එලිබැහැලා ඉන්න අයගේ මුහුණු හොඳට මතකයි. ප්‍රභා ආපසු ආවොත් අපිත් සුදානම්. හැබැයි මෙදා ලොක්කව ආපසු අරින්නේ ඔය රැලත් එක්කමයි. (නි)
දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දීමට අපේ යහපාලන රජය බැඳී තිබෙනවා. නව ව්‍යවස්ථාවක් ගෙනවිත් උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉක්මනින්ම දෙයි (නි)
හොඳට බලාගෙන ඉන්නකෝ (නි)
මොවුන් ගැන බලාගන්න ගෝඨාභය මහතාවත් හිටියා නම් දෙවියනේ......
අනේ මෙහෙමත් බොළඳ සිහින! (නි)
ඔයතරම් ඉක්මනට එයාව අපායෙන් එවාවිද? බලාගෙන ඉන්න. සයිනයිඩ් මිටියකුත් අරගෙන ළඟදීම එ්වි. (නි)
ගෝඨාභය ආවා නම් දුවනවා මෙයාලා (නි)
බලා ඉන්න මල්ලි. නිදාගන්නේ නැතුවම බලා ඉන්න මල්ලි. (නි)
එයා එනතෙක් අපේ වීරෝධාර හමුදාව බලාගෙනයි ඉන්නේ (නි)
මහින්දගේ අගය තේරෙන්නේ මේ වෙලාවට (නි)
ඔහු එනතුරු බලා සිටිනවාට වඩා ඔහු සිටින තැනට ඔබත් යන එක හොඳ නැද්ද? (නි)
ගිහින් හම්බවෙන්නකෝ ඉතින් වචන නාස්ති නොකර... (නි)
මුන් මේ කියන කතා ගණන් ගන්න එපා. මුනුත් අපේ දකුණෙ ඉන්න හොර පොලිටික්කො වගේම දේශපාලන ජීවිතේ ගෙනියන්න මිනිස්සු අවුස්සන්න මේ වගේ සුරංගනා කතා කියලා, බොරු කියලා ජාතිවාදෙ අවුස්ස්න්න තමයි මේ වගේ දේවල් කරන්නෙ. (බ)
මේ මොනවද දොඩවන්නේ? ආයෙත් සිංහල මිනිස්සු අවුස්සන්නද හදන්නේ (නි)
මේගොල්ලෝ තවම මොන මානසිකත්වයකින්ද දන්නේ නැහැ යම් යම් දේ කියන්නේත්, ක්‍රියාත්මක වෙන්නේත් (නි)
පුදුමාකාර මානසිකත්වයක් ඇති මිනිස්සු! (නි)
මට හමුවුණොත් මම පණිවුඩය දෙන්නම්. ඔයා ඔහොමම බලාගෙන ඉන්න. (නි)