
(ප්‍රසාද් රුක්මල්)
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
අනතුර වන අවස්ථාවේ බස්රථය තුළ මගින් 18 ක් පමණ සිට ඇති අතර ,සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් බස්රථය ට අලාභහානි වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි නියාමනයක් නැති උනාම මේවා වෙන එක සාමාන්‍යයි