( ලුසිත ජයමාන්න)
මාතර සිට මහනුවර බලා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඩපණ වී ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට කවද්ද පුළුවන් හරියට වැඩක් කරන්න? ඕවා හැමදාම කැඩෙනවා. කරන්න පුළුවන් එකම දේ වර්ජනය පමණයි.
වෙලාවට ගිය දාට පත්තරේට දාන්න.