(තරිඳු ජයවර්ධන)
ප්රධාන දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය බොහෝ වේලාවක් ප්රමාද වී ධාවනය වෙයි.දුම්රිය ප්රමාද වීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්රකාශකයෙක් පැවසුවේ මෙයට හේතුවක් ප්රකාශ කිරීමට නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගහවෙල ගාර්ඩ්ලා ඉන්න විවේක කාමරයේ ඇඳන්වල මකුණෝ කියල උදේ දුම්රියට ඇවිල්ල නැහැ...
ප්රශ්නයකට පිලිතුරක් දීමට නොහෙකි නිලදාරීන් කුමකටද ? එම නිලදාරියා සේවයට සුදුසුද යන ප්රශ්නය පැනනගී
රාජකාරියට යන මගීන්ට සහ අනෙක් පුද්ගලයින්ට යන්නට වෙලාවට දුම්රිය ධාවනයට යොදන්න...
ලංකාවේ දුම්රිය ප්රමාද උනාට කවුද පත්තරේ දන්නේ. වෙලාවට අවොත් මිසක්.
අනේ මෙහෙමත් රටක්
කෝ අර තොරතුරු පනත? එය අනුව එම නිලධාරියාට එරෙහිව කටයුතු කරනු