
(යොහාන් භාසුර)
රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (01) පස්වරු 2.00 පමණ සිට විසන්ධි වී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එය විදුලිය කප්පාදුවක් නොවන බවත් එම බිඳ වැටීම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති ආණ්ඩුවක්... අඩුගානේ පැය 24ක් පවත්වාගෙන යන්න පුළුවන් ප්රකාශයක් නිකුත්කරගන්නවත් බැහැ..