ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.
තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටි ඔහු සැඟව සිටියදී නින්ද ගිය බවත් ඩිෆෙන්ඩරයකින් ආ මැරයින් පහර දී ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ නිවෙස් වලටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඒ සඳහා මැරයන් කලු පැහැ ඩිෆෙන්ඩරයකින් පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
ප්‍රහාරය එල්ල වු ස්ථානය අසලම පොලිස් මුර පොලක් ද ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මැදත් මෙහෙම උනා පැරදුනු කට්ටියම මරාගත්තා. මනාප ක්‍රමය ඇතිකළ උන්ට ජයවේවා. (නදී)
සුනෙත් මහතා ඔබට පමණි මගේ අදහස තේරුම් ගන්න හැකි උනේ. ජය වේවා (නදී)
23 වන සියවසේවත් අපිට ගොඩයන්න බැරි බව නම් විශ්වාසයි (නි)
අපි තල වපුරලා වී ගන්න බැහැ. මේවා පටන්ගත්තේ 77 න් පසු වයි. මතකනේ කලගෙඩි ලාම්පු සෙල්ලම. මන්ද බුද්දික මිනිස්සු ඉන්නතුරු මේවා නතර කරන්න අපහසුයි. (නදී)
මෙවෙනි ප්‍රහාර වලට මම අසුවෙලා තියෙනවා. ජේ ආර් ජයවර්දන මහතා දිනපු වෙලාවෙත් , ආර් පේමදාස මහතා දිනපු වෙලාවෙත්. එ් නිසා මම මේවා අනුමත නොකරමි. එදා අපිට ගහපු අයම තමා අද ගුටි කන්නේ. ඕක ලංකාවේ දේශපාලන ක්‍රමයේ අනිවාර්යක් (නදී)
රට නිදහස් කරගෙන කියනවා.කෝ මොණරාගල නිදහස් කරගෙන නැහැනේ (නදී)
අපරාදේ ජීප් එක (නදී)
බන්දුල පෙරේරා හා ටිකිරි බණ්ඩා යන දෙදෙනා කරුණාකර වාග් ප්‍රහාර නවතා මුෂ්ටි ප්‍රහාර මගින් ප්‍රශ්නය විසඳාගෙන නැවතත් ප්‍රවේශ වන ලෙස මම ඉල්ලා සිටිමි (නි)
ගහන්න ඕනි නායකයෝ ඡන්දෙන් පස්සේ කියන ගොන් කතා වලට ,,ජය වේවා ජනපති තුමනි අපි ඔබ සැමගේ නායකයා (ස)
දිමුල ඔබ හරි. පැරදුනත් දින්නත් ඒක හොඳින් බේරගන්න ඕනා. (නදී)
පිස්සුද චන්ද්‍ර මහත්තයෝ..මම මේ තීරුවේ වැඩියෙන්ම කැමති වැඩියෙන්ම ආදරේ ටිකිරි බණ්ඩාටයි , ඩුබායි තිලක්ටයි..ඒ දෙන්න නැත්නම් මං මේ තීරුව අත ඇරලා ගොඩක් කල්. (නදී)
දීපාල් මිනිස්සුන්ට ගහන එක හොඳ වැඩක්ද? ඒ මදිවට අපේම මිනිසුන්ට මෙහෙම නම් වෙනත් අයට කොහම කරයිද? මේකද සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය? ඡන්ද වලින් පස්සේ කාට හෝ හිරිහැර කිරීම බිය ගුළු නින්දිත වැඩක්. ඔය විනාශ කරලා තියෙන්නේ අපේ ජාතික ධනය. පින්තුරයෙන් පේන විදිහට පහර දීල තියෙන්නේ තරුණයෙකුට. (නදී)
මම මොන ආකාරයකවත් ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන කෙනෙක් නෙමෙයි. නමුත් කිව යුත්තක් තියෙනවා. අපි වපුරන තරමට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. ජයග්‍රහනය පැත්ත මාරු වුනු දවසට මේ සන්ධාන රජය බිද වැටිලා වෙන රජයක් ආපු දවසක කට්ටියට මන් හිතන්නේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ මොනවගේ බිහිසුණු කුරිරු දෙයක්ද කියල අත් විදින්න පුළුවන් වේවි. (නදී)
ඔය වගේ අය ළඟ තියාගෙන ඊටපස්සෙ රටේ අහිංසක මිනිසුන්ට බරක් කරනවා. (නි)
කල කල දේ පල පල දේ පහුගිය දවස්වල ඔයගොල්ලෝ දිනලා හිටියේ. අනේ මොනවා කරන්නද ලංකාවේ දේශපාලනේ ජයවේවා (නදී)
ජනාදිපතිතුමනි ඔබතුමාගේ අවදානයට (නදී)
යු.එන්.පී, ශ්‍රී ලංන්කා ජේ.වි.පී කවුරුත් අපේම මිනිසුන්. වෛර පිරිමහන්න ගිහින් නැති කරන්නෙ අපේම ජාතික ධනය. ගහන මිනිසුන් තේරුම් ගන්න ඕනි තමන්ටත් බලය නැති වුනදා මේ විදියටම ගුටිකන්න වෙනවා කියලා. කෙනෙකුට ගහනකොට හුරේ දාලා කාලකන්නි සතුටක් ලබන්න එපා සතුට පලකරන එක තමන්ගෙ මෝඩකමක් (නදී)
යු.එන්.පී. ශ්‍රී ලංකා ජේ.වි.පී කවුරුත් අපේම මිනිසුන් වෛර පිරිමහන්න ගිහින් නැති කරන්නේ අපේම ජාතික ධනය. ගහන මිනිසුන් තේරුම් ගන්න ඕනි තමන්ටත් බලය නැති උනදා මේ විදියටම ගුටිකන්න වෙනවා කියලා. කෙනෙකුට ගහනකොට හුරේ දාලා කාලකන්නි සතුටක් ලබන්න එපා සතුට පලකරන එක තමන්ගෙ මෝඩකමක් (නදී)
දීපාල් වගේ අය ඉන්නකල් රටට සුගතියක් නෑ. මොකද තමුන්ගේ පැවැත්මට පත්කරගන්නේ හොරු, මිනී මරුවෝ, තක්කඩි නේ. (නදී)
මේ හරක් හින්දා තමයි අපි ඉපදුන සුන්දර ලංකාවට යන්න හිතෙන් නැත්තේ (නදී)
හරිම පුදුමයි. හැම තිස්සෙම මැර ප්‍රහාර වලට එන්නෙම ඩිෆෙන්ඩර වලින්. (නදී)
මේ වගේ පහත් ක්‍රියාවන් අනුමත කරන දීපාල් වගේ මොලේ උඩ වැඩිවෙලා ඉන්න මිනිස්සු තව කොපමණ ඉන්නවද? (නදී)
මේවා හොඳයි කියන අයට කියන්න තියෙන්නේ කවදා හෝ මාස ගණන් ගුටිකන්න සිදුවෙන බවයි. අපි බලාගෙන ඉන්නම් එදත් අදත් වගේම. (නදී)
මෙය කළවුනට පරාජය බාරගන්න වෙනවා ලබන අවුරුද්දේ (නදී)
පහර දේවියයි බයේ සැඟවී සිටියානම් පහුගිය දිනවල මොනවා හරි කරලා තියෙන්න ඇති. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියනවා කියල නිව්ටන් කිව්වේ එකයි. ඕකෙන් වත් පාඩමක් ඉගනගෙන සැවොම නීති ගරුකව ඉන්න. (නදී)
මේවා කරන්නේ කාගේ අනුග්‍රහයෙන්ද කියා සියලු ලක්වාසීන් දන්නවා. (නදී)
දැන්වත් ඔය ගැහැලි නවත්වන්න. කව්රුත් දන්නවා උනේ මොකක්ද කියා (නදී)
කවුරුත් බලයට එනකන් අනික් අයගේ වැරදි කියනවා. මට මතකයි අපි පුංචි කාලේ යු එන් පිය දිනුවම එළිවෙනකන් හිටියේ වන වැදිලා.මේ අය කවුරුත් රටට වැඩ කරයිද බලමුකෝ. මම දන්නේ එක දෙයයි. අපි අපේ අත හෙල්ලුවොත් අපේ කටත් හොල්ල ගන්න පුළුවන්. (නදී)
ලංකාවේ ආරක්ෂක සේවයට එක්වූ අලුත්ම බලකාය තමයි ඩිෆෙන්ඩෙර් බලකාය. හැබැයි මේ අය සේවයට කැඳවන්නේ මැතිවරණ කාලසීමාවේදී පමණයි, මේ අයගේ රාජකාරිය තමයි විපක්ෂයේ දේශපාලන පක්ෂවල ක්‍රියයාකාරින්ට හා ඔවුන්ගේ දේපොළ වලට පහර දීම හා සමානයි. ඡන්දදාකයා බියවැද්දීම ,මේවා අනුමත කරන පිරිස් දැනගතයුතු කරුණනම් කවදා හෝ තමන්ට එරෙහිවත් මෙවැනි දෑ සිදුවිය හැකි බව. (ස)
දීපාල් වගේ අය මේ මැර ප්‍රහාර වලට දක්වන සහයෝගය නිසා තමයි මේවා ලංකාවේ පවතින්නේ. (ස)
මම සියලුම චන්ද දායකයන්ගෙන් එක දෙයක් ඉල්ලන්නම්. තමන් කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න. මනාප දෙනකොට බලන්න ඒ මනුස්සය එ්කට සුදුසුද නැද්ද කියල. අධ්‍යාපන සුදුසුකම්, කරන ලද රැකියා, පවුල් පසුබිම්, දූෂිතද නැද්ද කියා. කුඩු කාරයෝ, වංචා සහ දූෂිත අමිනිස්සු මොන පක්ෂයෙන් ඉල්ලුවත් දෙන්න එපා. (ස)
දීපාල් ඔයාල වගේ අය හොඳ අරාබියට. (ස)
ජයවේ ශ්‍රී ලංකා මාතා. (ස)
අපි දන්නවා දිනුවද දිනාගත්තද කියල. ඔය මැරකම් වැඩිදුර නැහැ. අපි බලමු. (ස)
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මේ රටින් තුරන් විය යුතුමයි.77 ජන්දෙන් පස්සෙ මිනී මරුම්,ස්ත්‍රී දුෂණ 200 පැනලා වාර්තා වෙලා තියනවා.ගෙවල් දහස් ගනනක් ගිනි තියලා.88-89 කාලයේ යුන්පී කාරයො මරන කොට මිනිස්සු කිව්වේ ඒ කරපුවා තමයි පල දෙන්නෙ කියලා.ඒක අනිත් පැත්තට අනිත් පක්‍ෂ වලටත් පලදුන්නා.දැන් යුඑන්පී නායකයො කී දෙනෙක් මේ පැත්තට පැනලා ඉන්නවද?හැම දෙයම සාමාන්‍ය ජනතාවට තමයි. (ස)
දීපාල් කියන්නේ මට හිතෙන විදියට අඩු මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් වගෙයි. (ස)
කව්රු කලත් මේවා ජරා වැඩ. පරදින්න ජනතාව කතිරයෙන් නියමෙට ගහල තියෙද්දී , තව මොකට ගහනවද? සංජිව ගේ කතාව හරි (නදී)
බන්දුල පෙරේරා, හැමදාම බඹරා වැල්ලේ කැරකෙන්නේ නැහැ.එදාට කට්ටියට මේවට පොලියත් එක්කම හම්බ වේවි .ඔහෙත් දැන් ඉදලම මුහුණ ආවරණය කරපු හිස් වැසුමක් අරන් තියාගෙනම ඉන්න එක අැඟට ගුණයි . (ස)
මේ කරන්නේ ඉදිරියේදී විපක්ෂයෙන් චන්ද ඉල්ලන කට්ටිය ලංකාවෙන්ම තුරන් කිරීමටයි.ඊට කලින් මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ස්තාපිත කරව ගන්න බලකරන්න. (ස)
මේ කරන්නේ ඉදිරියේදී විපක්ෂයෙන් ඡන්ද ඉල්ලන කට්ටිය ලංකාවෙන්ම තුරන් කිරීමටයි.ඊට කලින් මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කරවා ගන්න බලකරන්න.(ස)
අනේ දීපාල් මටනම් ඔයා ගැන හරි දුකයි. ප්‍රචණ්ඩත්වය අනුමත කරන අනෙක් අය ගැනත් දුකයි ... ඔයාලාට බුදු සරණයි. (ස)
දිපාල් වගේ අය ඉන්නකල් අපේ රටට සුගතියක් නෑ කවදාවත් . (ස)
පරාජිතයකුට පහර දෙන එක වගේ තුච්ච වැඩක් කොහෙවත් නැහැ .... ඒක අනුමත කරන ඒක ඊටත් වඩා තුච්ච වැඩක් ... (ස)
මේවා හොඳයි කියන අයට තණකොළ කන්න දෙන්න ඕන (අ)..
මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ කඩාවැටීම. තාම පටන් ගත්ත විතරයි..(අ)
ටිකිරි බන්ඩෝ..මම ප්‍රයෝගිකව දේශපාලනේ කරන කෙනෙක් නෙමෙයි..මේ එසැන පුවත් වලට මගේ අදහස් ලිව්වට.. මම මගේ උත්සාහයෙන් මහන්සියෙන් එදා වෙලා හම්බ කරන් කන දරු පවුලක් නඩත්තු කරන කෙනෙක්.කෙනෙක්..රට වෙනුවෙන් අවුරුදු 12ක් සේවය කරලා විදේශගත රැකියාවකින් රටට විදේශ විනිමයත් යම් ප්‍රමාණයකට උපයල දීල දැනට මගේ දැනුමෙන් මම යම් ආකාරයකින් මගේ ජීවනෝපාය සලසා ගන්නවා.මම දේශපාලනයෙන්වත් දේශපාලකයින්ගේ පස්සෙන් ගිහිල්ලවත් තබෙක දෙයක් ලබා ගෙනාවත් ලබන්න බලපොරෝත්තුවක්වත් නැහැ..මට විශ්වාසයක් තියෙනවා මට හෙල්මට් අවශ්‍ය වෙන්නේ මගේ දුප්පත් සයිකලේ යන්න පමණයි කියල..එදා ඉදල මැතිවරණ වලදී අපි දැක්ක දේවල් වල හැටියට මේ රජය පෙරලුනු දවසකට ඔහෙලා වගේ හිතන පතන නුගත් රැල මේක විසාලාවක් කරන බව මම දන්නවා.එක්සත් ජාතික පක්ෂ ආධාර කරුව කියන්නේ මැතිවරණ ජයග්‍රහණයකදී තිරිසන් සත්වයෙක්..ඒ නිසාමද කොහෙද දෙවියෝ හැමදාමත් ඔබතුමාලට හීන දකින්න පමණක් ඉඩ සලස්වන්නේ. (ස)
දීපාල්, බන්දුල පෙරේරා වැනි මිනිසුන් ඉන්නතාක් කල් අපේ රටට අබ සරණ තමා. මේකද තමුන්නාන්සේලාගේ දේශපාලනය. (ස) දීපාල්, බන්දුල පෙරේරා වැනි අපරාද අනුමත කරන මිනිසුන් ඉන්නතාක් අපේ රටට අබ සරණ තමා. ලැජ්ජවෙන්න ඕන මේකද තමුන්නාන්සේලාගේ දේසපාලනය කියල රටේ ජනතාව ඉදිරියේ ඔප්පු කළාට. '
සමහරු දීපල්ට බැන්නට එයා කියන්නේ දෙපැත්ත කැපෙන කතාවක්. (ස)
ඡන්දෙ පැරදුනාට මෙයා ලග තියෙන වාහනේ බලන්නකෝ. දිනුවා නම් කොහොම එකක් ගනීද මෙයා (නදීී)
පහුගිය කාලේ ඡන්ද දායකයන්ගේ අනුකම්පාව ලබාගන්න ජේ.වී.පි එකයි යු.එන්.පි තමන්ටම ගහගත්තා යයි කියපු, ආණ්ඩුවට නිරුවතින් කඩේ ගිය අය මේ ගැන මොනවද කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලන් ඉමු. (ස)
විපක්ෂයේ පැරදුන හැම කෙනාටම ගහලත් නැහැ දිනපු හැම කෙනාටම ගහලත් නැහැ. මේවා කලේ මොන පැත්තෙන් ද කාටද හරියට කියන පුළුවන් (නදී)
දින්නට පස්සේ ගහන්න බලන් ඉන්න මහත්තුරුන්ට කොටින්ට ගහන්න නම් ඔච්චර හදිසියක් තිබුනේ නැහැ (නදී)
මිනීමරු ප්‍රබාකරන්ගේත් මේ අයගෙත් අතර තිබෙන වෙනස මොකක්ද ? (නදී)
චමත් ඉතාලිය. ඔබ හරියටම හරි. (නදී)
බන්දුල පෙරේරා .මම එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙක් නෙමෙයි.මම අදහස් ලියන්නේ අයුක්තිය හා අසාධාරණයට විරුද්ධව පමණයි.රටේ අනාගතය ඉදිරි දරුවන්ගේ අනාගතය ගැන පමණයි.(ස)
සංජීව.අපිට ලංකාව එපා කරලා තියෙන්නේ. දවසින් දවස රට විනාසයෙන් විනාසයට යනවා. (නදී)