(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය උපුල් බංඩාර දිසානායක මහතාගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසර 3 ක කාලයක් දීර්ඝ කර තිබේ.
මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයා වේ. මහාචාර්යවරයා වසර 6 ක කාලයක් දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද සේවය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ෂුවර් එකට මෛත්රිගේ දත් දොස්තර වෙන්න ඇති. විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු මේ වෙනකොට කීදෙනෙක් සර් සර් කියාගෙන අැමැතිවරුන්, අගමැති, ජනාධිපති පස්සේ යනවද? මේක තමයි ඇත්ත. ලඟදී යූජීසී සභාපති අලුතෙන් පත්වෙනවා. ඒකට මේ දවස් වල කට්ටිය කෙල හලනවා. අනේ මෙහෙම රටක්... ජ‘පුරේ සිල් රෙදි හොරා තමයි ඉදිරියෙන් ඉන්නේ... දැන් එයා මෛත්‍රී දුවගේ ආර්ථික උපදේශකලු නේ.
මෙතුමාට සුබ පතනවා. ඒ වගේම මෙතුමාගේ කාලය තුල බොහෝ හොඳ දේවල් විශ්ව විද්‍යාලයට සිදු වුන. දුෂණය අවම වුනා. කාර්යක්ෂමතාවය වැඩිවුනා.අයි මේ සමහරු බොරු චෝදනා නගන්නේ. මෙය මෛත්‍රීගේ දත් දොස්තර නෙමේ.ඒ වුනත් එකේ ඇති වැරද්දක් නැහැනේ. සුදුසුකම් හරි නම් ,වැඩේ හරියට කරනවා නම් ඒවා අදාළ නැහැ.
මගේ සුභ පැතුම් මහාචාර්යතුමනි. පදනමක් නැති කථා වලින් ඔබ නොසැලෙන බව මට විශ්වාසයි.
මේවා තමයි නියම යහපාලන වැඩ. සාධාරණ සමාජ, අලුත් පරපුර කෝ දැන්. ඊළඟට මේ තනතුරට එන්න ඉන්න සුදුස්සන්ට තැනක් දෙන්න ඕනි නැත්ද?
මෙයා බැච් මිස් උනා මතකයි දැන් උපකුලපති
කුලපති උනත් ......අනේ කාලේ වනේ වාසේ ........කිව්වලු ....ඔහොම යමු ...