
(චමිල් රූපසිංහ,ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් අතුරුදහන් වූ 68 හැවිරිදි පුද්ගලයාගේ මළසිරුර හමුවූ බව පොලිසිය කියයි.
අධික වර්ෂාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රී 10.30ට පමණ මෙම නාය යාම සිදු විය. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අනුර ජයවීර නමැති අයෙකි.
නාය යාමෙන් විනාශ වූ කඩයක් අසල නිදා සිටියදී ඔහු පස් කණ්ඩියට යටවී ඇත.
සිද්ධියත් සමග මහනුවර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර අතර පසුව අලුයම 3.30ට පමණ පස්කණ්ඩියට යටවීමෙන් මියගොස් සිටි ඔහුගේ සිරුර සොයාගැනීමට හැකි විය.
----------------------------------------------
(චමිල් රූපසිංහ)
පේරාදෙණිය නගරයේ වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් නාය නායෑමකින් පුද්ගලයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
පෙරදින මධ්‍යම රාත්‍රී සිදුවූ මෙම නායෑම නිසා වෙළෙඳහලක සිටි පුද්ගලයකු එසේ යටවී අතුරුදහන්ව ඇතැයි ද පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව සිරුර සෙවීමේ කටයුතු සිදු කරයි.


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේරාදෙණියේ නාය යාමකින් අයෙක් මරුට
අතුල Wednesday, 22 November 2023 08:56 AM
මහාචාර්ය විතානගේ කියලා තිබුනා මුලු නගරයම වෙනත් තැනකට ගෙනියන්න විශාල අනතුරක් වෙනවා කියලා