ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පෙරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ජීවන වියදම සහ වැට් බද්ද ඇතුළු ඉලලීම් කීපයක් මුල් කරගනිමින් මෙම විරා්ධය සංවිධානය කර තිබුණි