IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි  බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන  යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව  පැමිණිල්ලක් කර ඇතැයි මහවෙල පොලිසිය සඳහන් කරයි.

මෙම උප ‍පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි. මෙම දරුවා පාරේ වෙට්ටු දමමින් පාපැදිය පදවාගෙන ගියේ යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇතැයි කියති.

පහර කෑමට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දරුවා නිවෙසට පැමිණ ක්ලාන්තය සෑදුණු බව කියා ඇද වැටුණු බව  දරුවාගේ මව පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

බාලවයස්කාර දරුවා පාපැදියෙන් පල්ලිය වෙත යමින් සිටියදී නිකගොල්ල ප්‍රදේශයේදී මෙසේ පහර කෑමට ලක්වී ඇතැයි කියති.



අදහස් (8)

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා

Weerasekara Thursday, 25 April 2024 06:10 AM

ලිපිය කියවන විට කවුද ළමයා කියලා ගියපු ස්ථානය අනුව පැහැදිලි වෙනවා පාපැදි පමණක් නොවෙයි යතුරු පැදි වලිනුත් ඔය වයසටත් අඩු කොල්ලො සමහර විට දෙතුන්දෙනා අධික වේගයෙන් පාරෙ යන්නෙ පාර එවුන්ගේ බූදලයක් කියලා හිතාගෙන තමයි රෝද හතරෙ වාහනයක් වුනත් ඒ ජාතියේ කොල්ලො එනවිට අතීතයේ මුලාදෑනියෙක් එනවිට සාමාන්‍ය ජනතාව කාණුවට බැස්සා වගේ පාරෙන් අයිනට ගතයුතු තත්වයක් කල්පනාකාරීව විමසිල්ලෙන් බැලුවොත් පේනවා අපි එහෙම කියන්නෙ අපිටත් සිදුවූ සිද්ධීන් නිසා බව කියන්න ඕන මුන්ගේ මේ නොහික්මුණු ක්‍රියාවන් සදහා නොපමාව ක්‍ක්‍රියාත්මක නොවුනොත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙනුත් කපන්න බැරිවේවි

:       8       51

SathyapalaThursday, 25 April 2024 10:57 AM

අන්ධයින් පිරිසක් අන්ලයික් දැම්මත් සත්‍ය තත්වය ඒක තමයි කියලා තියෙන්නෙ මෙම පොලිස් නිළධාරිතුමා (පොලිසියේ අයට තුමා කියන්න අකමැති වුනත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුත්ත කල කෙනෙක් ලෙසට ඔහුට අපේ ආචාරය හිමිවෙනවා ) කරල තියෙන්නෙ කරන්න ඕන වැඩක් තමයි

:       8       31

රට වැසියාThursday, 25 April 2024 12:12 PM

යියෝ වීරසේකර, ඔයාගේ අදහස ගැන නම් හරිම කණගාටුයි, අවුරුදු 13 දි ඔයා හිටිය තත්වය අමතක වුනාද? යුනිෆෝම් එක ඇඳපු පොලිස් රාලහාමි හිතාගෙන ඉන්නවා ඇත්තේ තමන් නීතිය පිලිබඳ සර්ව බළධාරි දෙවියන් කියා විය යුතුය! ‍මේ අයට හැකි උපරීම දඩුවම් දෙන්න, පොඩි එකාගේ තත්වය තේරුම් නොගත් වීරසේකරලා වැනි අය තව තවත් මොලය වැ‍ඩෙන ආහාර ගත යුතුය!

:       5       4

Kapur Thursday, 25 April 2024 07:00 AM

මුන්ගෙ ජාතියෙ වරද

:       9       2

Lalla Thursday, 25 April 2024 10:28 AM

ආගම ජාතිය ඉස්සර කරගෙන වැරදි කල පුද්ගලයෙකු සුද්ධ කර වින්දීතයා වරදකරු කරල තමා නිදහසින් 76 වසරක් ගියාට පසුවත් අපි වෑදි යුගයේ ඉන්න හේතුව. දරුවන්ට ඇඟේ හයිය පෙන්නපු පොලිස් නිලධාරීන් පමණක් නොව හමුදාවේ විශ්‍රාම ගිය ජනරාල්ලා තවමත් ලොකුම පුටුවල ඉන්නව... සාධාරණය කොහොමද බලාපොරොත්තුවන්නේ !!!

:       2       5

‍හේරත්Thursday, 25 April 2024 12:20 PM

ඔයා කො‍හොමද ඒක දන්නේ?

:       0       0

Nihal Thursday, 25 April 2024 10:45 AM

මොවුන්ගේ ආගමේ සංවරකම පිරිසුදු කමක් ලියලා නැද්ද? බටහිර රටක පාපන්දු ක්‍රිඩා වලදි ඔවුන් ඉන්න පැත්ත තනිකරම කසල ගොඩක්

:       2       1

හේරත් Thursday, 25 April 2024 12:18 PM

බාල වයස්කාර දරුවකු කුමන කාරණයක් නිසා හෝ පාරේ සිටින විට "විමසිලිමත් වන්න" දරුවාගේ කනට ගසා ඔ‍බ ගේ තිරිසන් බව පෙන්වන්න එපා! ලංකාවේ මහා මාර්ග භ‍ාවිතා කරන බහුතරයට ඒ ගැන නිසි අවබෝධයක් නැත!

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 88 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී
2024 මැයි මස 06 163 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්


රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
2024 මැයි මස 06 83 0

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


අ‘පුර විරෝධතාකරුවන්ට ඇප
2024 මැයි මස 06 121 1

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගු


බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි
2024 මැයි මස 06 188 1

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිස


පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා
2024 මැයි මස 06 297 1

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 510 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1730 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site