අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී කොටදෙණියාව, ගිනිගත්හේන, කැබිතිගොල්ලෑව සහ වාරියපොළ දී යතුරුපැදි අනතුරුවලින් සිව්දෙනකු මරුමුවට පත්වූහ. හලාවතදී පැපැදි කරුවකු ද රත්ගමදී පදිකයකු ද රිය අනතුරුවලින් මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට පිළියමක් නොමැතිව ඔහොම යන්නකො. මොකද වෙන්නෙ කියල බලන්න.