(යොහාන් භාසුර)
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙන් පස්සේ නවත්තන්නෑ කියන්න
මොන තරම් අඩු පාඩු තිබුනත් දෙමව්පියෝ දරුවන්ට මොනා හරි දෙයක් කන්න එවනවා .එතකොට මේ කෑම හදන ,බෙදන වැඩේ ආණ්ඩුව භාර ගන්නේ නැතුව 5 වසරෙන් පහල දරුවෙකුට මාසික පෝෂණ දීමනාවක් .ඉස්සර දීපු මුද්දර කාඩ් එක වගේ එකක් දුන්නොත් හොරා කන එක ,නාස්තිය හැමදාම අඩු වෙනවා නේද
මෙම වැඩපිළිවෙල ඉතා ප්‍රසංශණීයයි මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හැදිය යුතුයි. එය නිවැරදිව ක්‍රියාත්මක වනවාද යන්න නිරන්තර යෙන් පසුවිපරම් කලයුතුයි, ප්‍රතිලාභීන්ගේ අදහස් යෝජනා ඇතුළු ප්‍රතිලාභී ප්‍රතිපෝෂණ ලබාගෙන වැඩපිලිවෙල සමාලෝචන සිදු කල යුතුයි.එම අද්දැකීම් සමග නව සැලසුම් ,ක්‍රමවේද සැකසිය යුතුයි.එසේ නොවුනහොත් මේ මජර වංක දූෂිත සංසකෘතිය තුළ මේ යොජනාවත් වංචනිකයන්ට හසුවී ඔවුන්ගේ ආදායම් ප්‍රභවයක් වීම වැලැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙනු ඇත. වර්තමානයේ ක්‍රියාත්මක වන යොජනාවලට සිදුව ඇත්තේ මෙයයි.