රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරීක්ෂණයේ දී අස්ථි කොටස් අස්ථාන ගතකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම් පත්‍රය මාර්තු 10 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද(10) නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සමරසේකර මහතා මෙම ප්‍රතිශෝධන අයදුම ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සයිටම් ආයතනයෙන් ගෙන ගිය අස්ථි වල ඩීඑන්ඒ වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නැතැයි අද අධිකරණයේදී කියැවිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd