(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයන්ට තැපෑල හරහා නොමිලයේ යැවීමට පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දැනට දේශපාලන පක්ෂ කිහිපයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මෝඩ වැඩේ කරන්න එපා, ඕක නොමිලේ තැපෑලෙන් යවන්න අවසර දුන්නොත් අන්තිමට තැපැල් ගාස්තු ගෙවන්න වෙන්නෙත් වක්‍රාකාරව රටේ බදු ගෙවන ජනතාවට, ඕක එම පක්ෂවල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීම ඉතා ප්‍රමාණවත්.., කැමැති අපේක්ෂකයෙකුට තැපැල් ගාස්තු ගෙවා ඕක තැපෑලෙන් යවන්න කියන්න. ඕක නොමිලේ යවන්න ඉඩ දුන්නොත් හැමෝම ඕවා තැපෑලෙන් යවනකොට තැපෑලේ වැඩ වැඩිවෙන නිසා අත්‍යාවශ්‍ය ලිපි ජනතාවට ලැබෙන්න සති 2-3 ගතවේවි...
යැව්වා කියලා කව්ද ඒවා බලන්නේ...? පිස්සුද කොහේද?
තාම ගල් යුගයේ ඉන්නේ.. අවශ්‍ය කට්ටිය අන්තර්ජාලයේ බලයි.
අඩුගානෙ බත්පැකට් එකක්වත් ඔතාගන්න පුලුවන් සයිස් එකේ කොලවල ගහල එවන්න කියන්න.
තුනම එකට දාලා රෝල් කරලා එවන්න කියන්න.