ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකික තරුණ පිරිස ශ්‍රී ලංකාවේ අවුරුදු නැකත් අනුගමනය කරමින් ලිප ගිනි මොළවා ආහාර පිස අනුභවය හා වැඩ ඇල්ලීම ඇතුළු අවුරුදු චාරිත්‍ර උත්සවාකාරයෙන් සැමැරූහ. අවුරුදු කෙලිසෙල්ලම් ද විය. ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඊට එක්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd