පිටකෝට්ටේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් මිරිහාන දිසා දුෂණ අංශයෙන් වටලා කළමණාකාරිනියක හා තරුණියන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කියයි.කතක විසින් පවත්වාගෙන බව කියන මෙම ආයතනයේ ගනුදෙනුකරුවෙකුගෙන් රුපියල් 1500ක් අයකරන බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි, පොඩ්ඩක් ස්ත්‍රී දූෂණ අඩු රටවල් මොනාද කියලා හොයලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි. (ර)
මෙම ආයතන නිසා ස්ත්‍රී දුෂණ අවමවීම හොඳ දෙයක් (නි)
දිමුත්, හොඳට ප්‍රමිතිගත කරපු එකක් ඉස්සර තිබුනා කොල්ලුපිටියේ පැත්තේ නම්. හැබැයි ගණන සැරයි. (නි)
ගැහැණු ලෝකේ පරණම රස්සාව කරන්නේ පිරිමි නිසා නම් පිරිමින්ට එම ගෞරවයෙන් විශාල ප්‍රමාණයක් හිමිවිය යුතුයි. ගණිකා වෘත්තිය නිසා අසහනකාරයන් සමාජයට කරන හානිය අඩුවෙනවා කියලා තර්කයක් ගේන අයත් ඉන්නවා. ගණිකා වෘත්තිය නීතිගත වුණා කියලා අසහනාකාරයෝ සමාජයට කරන ස්ත්‍රී දුෂණ අපයෝජන අපචාර අවම වෙනවා කියලා මේ අය කියනවා. නමුත් කවදාවත්ම ඒක පර්යේෂණයක් මඟින් ඔප්පු කරලා පෙන්වලා නොවෙයි එහෙම කියන්නේ. (නි)
මෙම ආයතන නිසා ස්ත්‍රී දුෂණ අවමවෙනවා. ඒක හොඳ දෙයක් (නි)
ගණිකා වෘත්තිය නිසා අසහනකාරයන් සමාජයට කරන හානිය අඩුවෙනවා කියලා තර්කයක් ගේන අයත් ඉන්නවා. ගණිකා වෘත්තිය නීතිගත වුණා කියලා අසහනාකාරයෝ සමාජයට කරන ස්ත්‍රී දුෂණ අපයෝජන අපචාර අවම වෙනවා කියලා මේ අය කියනවා‘.පර්යේෂණය කර කර කාලය/මුදල් කාබාසිනියා කරන්න ඕනේ නැහැ.ඒකයි සත්‍ය. (බ)
මේ මසාජ් ක්ලිනික් නමැති හස්තකර්ම මධ්‍යස්ථාන ජාතික ව්‍යසනයක්. පාසල් ළමුන්ගේ සිට විවාහක මහතුන් පවා මේවාට යාමට ඇබ්බැහි වෙලයි ඉන්නේ. විවාහක ගෘහනියන් බොහෝ විමසිලිමත්ව තම ස්වාමියාගේ සහ පිරිමි දරුවන්ගේ ගමන් බිමන් පිලිබඳ සෙවිය යුතුය. (බ)
වරද්දගන්න එපා හලෝ මේක නොවෙය් පරණම රැකියාව, එක දඩයම හා ගොවිතැන දෙකම එකටයි පටන්ගත්තේ. (බ)
මේ කර්මාන්තය ප්‍රමිති ගත කළ යුතුයි. හරියට කරනවානම් මිනිස් සෞඛ්‍යයට ඉතා වටිනා දෙයක් තමයි සම්භාහනය කියන්නේ. (බ)
අයියෝ . අපරාදේ .(බ)
හරි පුදුමයි ලංකාවේ මෙහෙම තැන් තියෙනවා කිව්වම! පොලිසිය කොච්චර දක්ෂද? (හේ)