පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් පිරිසක් අද (24) කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා තමාට සහාය දුන් සියලු කලාකරුවන්ට කෘතඥතාවය පළ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් පිරිසක් අද (24) කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා තමාට සහාය දුන් සියලු කලාකරුවන්ට කෘතඥතාවය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හොඳ කොන්ද පණ ඇති නායකයෙක්. යුද්ධය අවසාන භාගයේදී මහා බලවතුන් කියාගන්නා ,ඇමරිකාව, ප්‍රංශය ,එංගලන්තය මෙතුමාට යුද්ධය අවසන් නොකරන ලෙසට කළ බලපෑම් ගණන් නොගෙන යුද්ධය අවසන්කළ නිසා අපි ඔබ සියලු දෙනාම නිදහස භුක්ති විඳිමින් සිටිමු. නමුත් දැන්?? (නි)
දැන් තමයි සියළුම දෙනාට සළකන්න මතක්වෙන්නේ. බලය අතේ තිබෙනකොට, මිනිසුන්ට බඩගින්නේ ඉන්න දීලා සමහරු සිහින මාළිගා හැදුවා. අපේ අයටත් ලැජ්ජා නැහැනේ (නි)
හිතමිතුරුකම් අලුත් කරගන්නා එක නම් බොහොම හොඳ දෙයක් (නි)
ඇත්ත. මුල අමතක කරන්න නරකයි (නි)
කවුරුත් නොදන්නා දේවල් කතා නොකර හිටියා නම් හොඳයි.... (නි)
සමහරු බලයේ ඉන්නකොට එක විදිහක්.බලය ගිලිහීගිය කල තව විදිහක්.මේවා අපේ උන්දැලට තේරෙන්නේ නැති එකනේ පුදුමේ. (නි)
පසුගිය කාලේ මේ වගේ මුහුණු පෙනෙන්න හිටියා නම් මෙලහකට මොනවා වෙලාද? යහපාලනය නිසා හොඳයි. තරුණයන්ට වැඩ කරන්න දීලා විවේකයෙන් හිටියොත් හොඳයි නේද ??? (නි)
ආ ඔව්! සල්මන් ඛාන් එහෙමත් ඒ කාලේ මෙහෙට ආවා අපිට මතකයි (නි)
අර අහවලාත් ඇවිල්ලා ඉන්නේ! (නි)
දැන්නම් කවුරුවත් බඩගින්නේ ඉන්නේ නැහැ. හාල් ගණන් බැහැලනේ (නි)
වාසනා මොනවා කියවනවාද මන්දා? (නි)
දහම් එහෙම කිව්වට බඩ පිරෙන්නම කාලා තිබෙන හැටි අපිට පෙනෙනවා (නි)
මම නම් මහින්ද මහතාට කොහොමත් කැමතියි (නි)
තවත් ලැජ්ජා නැතුව සමහර හොරු ළංකරගෙන ඉන්නවනේ! (නි)
එතුමා කවදත් මුල අමතක කළේ නැහැ (නි)
58 ලක්ෂයක් ඡන්දේ දීලා තියෙන්නේ කාගේවත් බහකට රැවටිලා නොවෙයි. ඇත්තටම කැමති නිසා. (නි)
අපි සැමදා මහින්ද මහතා සමඟයි (නි)
ජයතුංග මහත්තයෝ, පෝස්ටර් ගැහුවට කටවුට් ගැහුවට දන්සැල් දුන්නට දැන් ඡන්දෙ හම්බ වෙන්නේ නැහැ. අද ඡන්ද දායකයා බුද්ධිමත්. මේ ඡන්ද ලක්ෂ 58 පිරිසිදු තනි ඡන්ද. හත් හවුලේ කැද නෙමෙයි. ඉදිරි මැතිවරනේදී ඔබ තුමා බලන්න කැඳ හවුලේ බලයත් මේ තනි ඡන්ද වල බලයත් ආයේ හැප්පෙන කොට මොකද වෙන්නේ කියලා. පෙරළියේ පෙරලිය දැන් රූප ගත කරනවා. විකාශනය ලගදීම දෙනවා.(නදී)
සැබෑ කලාකරුවන් කවුදැයි අප රටේ ජනතාව හොඳින් දන්නවා. සමහර කලාකරුවන්ට කාලයකට පෙර පහරදෙනකොට සමහරු සිටියේ කොහෙද දන්නේ නැහැ. (නි)
පන්සලක් නොවේ සම්මන්ත්‍රණ ශාලාවක් වගේ පෙනෙනවා (ම)
වාසනා හරි. (නි)
කළගුණ දත් ජනතාව ඔබතුමා සමගයි.ඔබට දිගාසිරි. (බ)
කලාකරුවා පොදු වස්තුවක් වියයුතුයි ! (නි)
හානේ!!! මේ අය ආයෙත් කරළියට ඇවිල්ලාද? (නි)
දිනේෂ් මමත් මේ බැලුවේ පේන විදිහට නම් මේක පන්සලක් වෙන්න බැහැ. ජනාදිපති මන්දිරයේ දේශනා ශාලාව වගේ බැලූ බැල්මට නම් පෙනෙන්නේ. (නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය අනුව පලදී ඉවරයි. දැන් සුසුම් හෙලලා වැඩක් නෑ. පරණ පාඩම් ඉගනගෙන ලොකුකම , උඩඟුකම, රජකම හිතෙන් ඈත් කරලා සාමාන්‍ය පුරවැසියෙක් විදියට හොඳ ගතිගුණ හිතට අරන් ඔලුවේ තියන ජරාව සුද්ද කරලා ළඟ ඉන්න හොරු ටික එලවල තම පුත්තුන්ට යහමග කියල දීල පුතා උනත් වැරදි කලානම් එදාම දඬුවමකට යටත් කරලා ලෝකයට පෙන්නලා මම දැන් හොඳ නායකයෙක් කියල රටට පෙන්නන්ඩ . බහුබූත සාස්තර පස්සෙන් ගියොත් නැවත ඔබ මුලාවේ වැටෙනවා.දැනට පස්සෙන් එන අය ගැන වඩාත්ම සැලකිලිමත් වෙන්ඩ ඕනා. යනෙනමන් නැති වෙනකොට පස්සෙන් එනවා. බොරුවට වර්ණනා කරන අයගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා. විශේෂයෙන් හමුදුරුවරුන්ගෙන්, නිලධාරීන්ගෙන් මන්ත්‍රීලගෙන් හා ලංගම ඉන්න නෑදයෝන්ගෙන්. තව කියන්ඩ තියනවා පස්සේ කියන්නම්. අවසාන වශයෙන් මාද්‍යට කතා කරනකොට පරිස්සමින් උත්තර දෙන්න වගබලාගන්න. (නදී)
දින 100 යෙන් පසු `පෙරළියේ පෙරළිය' තිරගත වේ (නදී)
පිවිතුරු යහපාල මෙතෙක් කල් ලංකාවේ නෙමෙයිද හිටියේ. පෝස්ටර් එහෙම දැක්කේ නැත්තේ. (නදී)
ජීවන් , සල්මන් ඛාන් ආවේ මොකටද කියලා දන්නෙ නැද්ද? (නි)
58 ලක්ෂයක් ඡන්ද ගත්තේ කොහොමද කියලා ජනතාව දන්නවා (නි)
ඔය හිටපු ජනපති හොඳයි කියන අය කරුණාකරලා බලන්න ඡන්දයේ අවසාන මොහොත දක්වාම කළ අක්‍රමිකතා. කිසිම කෙනෙක් මොහු නැවත බලයට පත්නොකරනවා සිකුරුයි. (නි)
දිවා භෝජන සංග්‍රහයක් විදියට දුන්නනං තමයි පංකාදු... (ම)
මෙතුමා මේ විදියට සමාජයේ ගැවසෙන එකට අපි නම් කැමතියි (නි)
කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ. සැරෙන් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ. මේවට පිස්සු හැදෙනවා (නදී)
කලාකාරයෝ කලාව කරගෙන ගියා නම්, දේශපාලකයෝ දේශපාලනය කරගෙන ගියා නම් අපේ රට මීටවඩා දියුණු වෙන්න තිබුණා.අද නළුවෝ නිළියෝ දේශපාලුවෝ වෙලා.දේශපාලකයෝ නළු නිළියෝ වෙලා හොඳට රඟපානවා. ජනතාව බලාගෙන ඉන්නවා (නි)
සමහරුන්ට නම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ (නි)
පැරදිලත් හොර ගති අත් හැරිලා නෑ. හොරු හොරුත් සමග හෙලුවෙන්මයි. (නදී)
අනුමත වෙන අදහස් සමබර නෑ.. එක පැත්තකට ගැතියි නේද.. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න..(ම)
මෙතුමාට දැන් පාළු ඇති (නි)
හානේ! අපේ කලාකරුවන් ටික හුඟ කාලෙකින් දැක්කේ (නි)