දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන රවිරාජ් හා ජෝශප් පරරාජසිංහම්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ යළි අරඹන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජාතික විද්වත් සභාව හමුවේ අද(21) පැවසීය.
ඇතැම් ඝාතන සම්බන්ධයෙන් හිටපු ඇමැති මර්වින් සිල්වා අල්ලස් හා දූෂණ කොමිසමට කළ පැමිණිලි තමාද අනුමත කරන බව ඇමැතිවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවේ නිකම්ම නොවෙයිනේ? (නි)
කැලණිය ආසනේ සිද්ද වෙච්ච මිනී මැරුම් ගැනත් හොයලා බලමු,(හේ)
නියමයි, (හේ)
වහාම පරීකෂණයක් අවශ්‍යයි.(හේ)
සමහර පාක්ෂිකයෝ නම් දැන් කියයි දේශපාලන පළිගැනීම් එපා කියලා. කළ කළ දේ පල පල දේ.. (නි)