ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගනු ලැබීය. තම පැරණි පෙම්වතියට තර්ජනය කොට ඇය තම නිවසට ගෙන්වා දරුණු ලෙස පහරදී තුවාල කළැයි ඔහු අත්අඩංගුවට ගත් බව මෙස්සිනා පොලිසිය පවසයි. ඔහුගේ දුරකතනයේ ඇති තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පැවසූ නිසා එයට බියවී තමා ඔහු කරා පැමිණි බවත් පසුව මෙළෙස පහරදුන් බවත් ඇය රෝහල් පොලිසියට කියා ඇත. ඇගේ නිරුවත් ඡා
යාරූප අඩංගු ඔහුගේ ජංගම දුරකතනයද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉතාලි පුවත්පත් මේ සිද්ධිය වාර්තා කළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ශීය ලාංකිකයෙක්.
ලාංකිකයන්ගේ අසභ්‍යය හැසිරිමි ලංකාවෙ පුවත්පත්වල පලවෙනවා වගේම ඉතාලිපුවත්පත්වලත් පලවෙන්නවා. ලාංකිකයෝ කොයිතරමි දියුණුද?
දවසකට හරි වැඩ්ඩා
මේ වගේ තිරිසන් මිනිස්සුන්ට කරන්න ඕන දේ මෙහෙම කියන්න බැහැ.
අපරාදෙ කියන්න බෑ කොහෙගියත් ශ්‍රී ලංකා කියන නම බබලවනවා.