ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි.
ආර් එම් පුංචිබණ්ඩා මහතාගේ කඩයද මේ ගිරවා නිසා ගම පුරාම ප්‍රසිද්ධ වී ඇත.
ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි.
ආර් එම් පුංචිබණ්ඩා මහතාගේ කඩයද මේ ගිරවා නිසා ගම පුරාම ප්‍රසිද්ධ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු!! හරිම ආශා හිතෙන පුවතක්. (නි)
අපේ, මෙතනත් ඉන්නවා දිනපතා කඩේ යන ගිරවෙක්. (නදී)
හැව්ලොක් තැපැල් කාර්යාල අසල කඩයකට වඩේ කන්න කුරුල්ලන් එනවා. මේවා සාමාන්‍ය දේවල්. (නදී)
පුලුවන් නම් එම ගිරවා විඩියෝ කර බලන්න සලස්වනවා නම් ගොඩක් හොදයි සහ හැමෝම ආසාවෙන් බලයි. (නදී)
මාල ගිරවියේ - මාල ගිරවියේ පුංචි බණ්ඩා මහතාගේ කඩයට නුඹ ගියාදෝ - මගෙන් කාපු රස ආහාර දැන් අමතක වෙලාදෝ (නදී)
එහෙම නෑකනුත් තියෙනවද? (නි)
කියනකොටත් ආසයි. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මට ලොකු ගිරව් දෙන්නෙක් ඉන්නවා (නි)
බන්දුලත් හැමදාම කඩේ යනවනේ. (නදී)
අනේ පවු! (නි)
පරණ නයකාරයෙක් වෙන්න ඇති. (නදී)
අපේ සිංහරාජ අඩවිය අයිනේ තියෙන මහා ගෙදරට දඬු ලේනෙක් එනවා කජු මද කන්න. අම්ම අතින් දෙන කජු මද අරන් කනවා. අම්මට කෑම බීම වගේම දඬු ලෙනටත් කජු මද අරන් යනවා අපි ගමේ යනකොට. දවසකට ග්‍රෑම් 20ක් විතර දෙන්න ඕන.ගේ ඉස්සරහ ජම්බු ගහට ඇවිත් කෑගහනවා ආ බව කියන්න කජු වලට අමතරව බතුත් කනවා.හැබැයි අම්මට හැර වෙන කාටවත් නම් කෑම දෙන්න බැහැ. අම්මට පුළුවන් උගේ හිස පිරිමදින්න. මිනිස්සුන්ට වැඩිය කල ගුණ දන්නා සත්තු. (අ)