තුන්මාසයක් පමණ වයසැති වලස් පැටවකු මවගෙන් වෙන් වී කෑම සොයා යද්දී වළක වැටී සිටියදී කිලිනොච්චියේ කොකාවිල් අයියන්කුලමේ වළකින් ගොඩගත් ගැමියකු එම පැටවා පොලිසියට බාර දී ඇත. පැටවා උඩවළවේ ඇත්අතුරු සෙවනට යවා වැඩුණු පසු දෙහිවල සතුන් වත්තට බාරදෙන බව වවුනියා වන සත්ව නිලධාරි ඩබ්ලිව්.ජේ.කේ. හේරත් මහතා කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විශේෂයෙන් මේ පුද්ගලයාට ස්තූති කරනවා. මේ පුංචි වලස් පැටවා සත්තු වත්තට දෙන්න එපා. එයා ඔහු සිටි කැලයටම යවන්න.
අනේ ස්වීට්..........
පැටියාගේ අම්මව හොයල දෙන්න පුළුවන් වුනානම් තමයි හොද
හේරත් මහත්තයෝ හොදින් වැඩුණු පසු මේ සතාව ඇයි නැවත ඒ වාසස්ථානයටම මුදා නොහරින්නේ. පව් නේද පව් නේද ජීවිත කාලයම විදවන්නද හිරගේකට යවන්නේ.
අප්පචිචියේ කොටි මදිවට වලස්සු කිවුවලු.
මෙයාට ජෙන්ට්ල් බෙන් කියා නම දාමු
හිටපු තැනටම නිදහස් කරන්න ඕනේ. නැත්නම් තව පැටවු බෝ වෙන්නේ කොහොමද ? සත්තු වත්තට දාලා දුක්විදින්න වෙනවා.