IMG-LOGO

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි

හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

හමාස් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ජාතිකයන් 200 කට වැඩි පිරිසක් සිටින බවය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ ද එම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ද අරමුණින්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි

mahasen Monday, 20 November 2023 06:38 AM

ගින්නට පිදුරු දාන්න ආවා ලස්සන ඇමෙරිකානුවා...!

:       2       5

Bamunuarachchi Monday, 20 November 2023 07:35 PM

ඒත් එපා. මුස්ලිම් නැති පලස්තීනයක් හදලා යුද්දේ නවත්තන්න. ලංකාවේ හැම දෙමළෙක්ම ත්‍රස්තයෙක් ඒ වගේම හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තයෙක්. දැනට අවුරුදු 79කට කලින් ජර්මනියේ සිටි සියලුම දෙනා නාසින් දැන් ඔවුන් කියන්නේ අපි නොවෙයි අරගොල්ලෝයි නාසී කියලා. ඒවගේ තමයි ලංකාවේත් දෙමල්ලු හම්බයෝ පට්ට ත්‍රස්තයෝ පැරදුණු නිසා කියනවා.. අපි නොවෙයි අරගොල්ලෝයි ත්‍රස්තයෝ කියලා. හැබැයි LTTE එක යුද්දේ දින්නා නම් කථාව වෙනස්. එනිසා ලංකාවේ දුටුගැමුණු රජු හා මහින්ද රාජපක්ෂ කළ වැරැද්ද ඊශ්‍රායලය කරන්න එපා ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්න. ගාසා තීරයෙන් මුස්ලිම් කාරයෝ... නැත්තටම නැති කරන්න. සියළුම බිම් ගෙවල් උමං මාර්ග මුදු වතුරෙන් පුරවන්න. මුස්ලිම් කාරයින් සතේකට විශ්වාස කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 50 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1600 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1714 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site