‘ ජාතිවාදය හා ආගම්වාදය පිටුදකිමු‘ මැයෙන් අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සහ විශාල බැනරයකට අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ඇරැඹීය.
මේ වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කරන බව එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන ගමගේ, ඔබ හරි (නි)
චාන්දන ගමගේ - මාතර. ඔබ කියන දේ හරි. නමුත් ඒක මේ කට්ටියට තේරෙනවාද දන්නේ නැහැනේ..? (නදී)
හොඳ අදහසක්, හැබැයි පෙරමුණ ගැන බැලුවොත් නම් ටිකක් අවුල්සහගතයි වගේ (නි)
කොච්චර හොඳඳ? (නි)
අපිටත් එපා (නි)
චන්දන ගමගේ, ඔබ හරි (නි)
ගොඩක් කාලෙකින් එලියට ඇවිත්. මේ හැම දේටම විරුද්ද අය (නදී)
චාන්දන ගමගේ - මාතර, ඔබ කියන දේ හරි. මට නම් ඔය පෙරටුගාමියෝ ගැන කිසිම පැහැදීමක් නැත. උන්ගේ ඉන්න නායකයෝ පක්ෂ පාවා දීපු අය (නදී)
අනේ මේ වගේ තක්කඩි වැඩ වලට පක්ෂපාතීව කොමෙන්ට්ස් දාන්න එපා. මේ අය තව කලු ජූලියක් එපා කීවාට තවත් 71 ක් 89ක් බොහොම ආසාවෙන් බලාපොරොත්තුවයි කටයුතු කරන්නේ රැවටෙන්න එපා. (නදී)
නන්නත්තාර වෙච්ච පක්ෂ වලට එල්ලෙන්න දැන් තියෙන තියෙන එකම ලනුව තමයි ඔය. ජාතිවාදය කවුරු කලත් වැරදියි කියන්න තමුන්නාන්සේලා ඉදිරිපත් වෙන්නේ නැහැ. බෞද්ධයන්ට විතරක් එපා කියන්නේ සුළු ජාතික ඡන්ද ගැන බලාපොරොත්තුවෙන් වගෙයි පේන්නේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කරන දේක වටිනා කමක් නැහැ (නදී)
කරුටු ගාමී පක්ෂය රෙදි කෑලිවල කුරුටු ගෑවට පුලුවන්ද ජාති වාදය ආගම වාදය නවත් වන්න. නිකන් කාලය නාස්ති කිරීමක් විතරයි. (නදී)
කිසිම සිද්ධියකට අදාල නැති අයගේ ගෙවල් පුච්ච මරා දමන එක ජාතිවාදය නොවෙයිද ? (නදී)
පුලුවන් නම් මමත් එනවා. ඒත් මම ඉන්නේ පිටරටකනේ (නි)
අපි කාගෙ කාගෙත් හැටි දන්නවා (නි)
අපිත් කියන්නේ ජාති වාදය එපා කියලා (දී)
අපිත් කියන්නේ ජාතිවාදය එපා කියලා, හැබය් සියලුම ජාතීන්ට,,. (දී)
නමුත් කවුරුවත් කියන්නේ නැහැ පක්ෂ දේශපාලනය එපා කියා. (දී)
හිටියා නම් මමත් සහභාගි වෙනවා (නි)
මේක නම් හොඳ වැඩක් (නි)
අපි කවුරුත් ජාතිවාදයට කැමති නැහැ . නමුත් පටු දේශපාලන අරමුණු මුල් කරන වාචිකව මෙසේ කියමින් රට පවා දීමටත් අපි විරුද්ධයි. (ස)
අපිත් කියන්නේ ජාතිවාදය එපා කියලා.හැබැයි ඉතින් හැම ජාතියකටම (නි)
පෙරටුගාමී මහත්වරුණි ජාතිවාදයට ආගම් වාදයට විරුද්ධ වීම හොඳ දෙයක් අපි කවුරුත් විරුද්ධයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයගොල්ලො සුලු ජාතීන්ගේ ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධ නොවී සිංහළ බෞද්ධ ජාතික වාදයට විරුද්ධ වීමයි.(නදී)