පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන  මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් බදුල්ල බස් නැවතුම අසල අද (24) උද්ඝෝෂණයක් ඇරඹුහ.

අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ද පෙරටුගාමීයෝ නිහඩ විරෝධතාවයක නියැලෙති.

20161124_103136_resized[1] 20161124_103218_resized[1] 20161124_103330_resized[1]

ජායාරූප - ප්‍රසාද් රුක්මාල්

DSC03651[1]_87 DSC03649[1] DSC03650[1]

ජායාරූප - දයාරත්න ඇඹෝගම