පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ දී මුල්ගල තැබූ කඩවත ඇල්දෙනිය ග්‍රාම සංවර්ධන මාවත මෙතෙක් සංවර්ධනය නොකළැයි ප්‍රදේශවාසීහු විරෝධය දැක්වූහ.
ගෝනහේනේ සෝමවර්ධනාරාමයට සහ පේමානන්ද මහා විද්‍යාලයයට යන්නේ ද මෙම මාර්ගයෙනි.
දේශපාලකයකුගේ ලේඛනයක සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළ හා අඩක් සංවර්ධනය කළ මාර්ග ලැයිස්තුවේ මේ මාර්ගය ද අට වැනි අංකයට ඇතත් පාරේ එළා ඇති වතුර බට ද මතුවන තරමටම පාර කැඩී ගොස් ඇතැයි ගම්වාසීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඔය පළාතේ කෙනෙක් නිසා මම කියන්නේ ප්‍රාදේශීය ඡන්ද වලට එන කට්ටියට මීළඟ ඡන්දෙදි උත්තර දෙමු කියලා.(හේ)
කියන හැමදේම පොරොන්දු විතරයි.(හේ)
අධිවේග පාරක 1 කිමි යට ලක්ෂ 9200 ක් වැය කරන්න පුලුවන් නම් මේ වගේ පාරක් හදන්න මෙි රජයට සල්ලි ටිකක් වෙන් කරන්න බැරිද. අපි ලබන මාසේ 8 වෙනිදාට දෙන්නම් ඕවට හොද ප්‍රතිපල. ආයි රැවටෙන් නැහැ බොරුවලට (නදී)