
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ජන හමුවකදී අද (31) පැවසීය.
කුණු ඇඳුම් විසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගන්නැයි ජනාධිපතිවරයා රටේ මාධ්‍යයට පවසා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට තේරෙන දේ වත් රටේ ජනාධිපති, අගමැති, ඇමති තුන් කට්ටුවට තේරෙන්නේ නැතැයි කීය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවරදී මෙම ජන හමුව සංවිධාන කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනුරත් උසාවිය වහල දාලා තමන්ගේ නීතියෙන් විතරක් රට පාලනය කරනවා කිව්වද ? මට මතකයි මීට මාස කිහිපයකට කලින් කෙනෙක් එහෙම කිවුවා.
අයිසේ තමුසෙට මෝඩයා කියන නම හොඳ වැඩි.
ප්‍රජාතන්ත්‍රවාදේ ඇඳුම් ඇදන් තමයි අවු 76ක් රටම වැට්ටුවේ. පැරදුණත් ගෙදර යන්න අදහසක් නෑ. මුන් මැරුණත් පාර්ලිමේන්තුවේ පෙරේතයෝ වෙලා ඉන්නවා.
ගෝනිබිල්ලගේ ඇඳුම ඇඳගෙන, බටලන්දට යමු එහෙනම්.
17 වතාවක් ජනතවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච සීයා කෙනෙක් එනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන්න.
ජ.වි.පෙ ජනතාව රවට්ටන්න ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇත්දත් වැසිය යුතු තැන් සියල්ල එලියේ කියල දැන් පේනවා.
අපොයි තමුසෙට නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇදුම හොදටම පෑහුනා, ඒකනේ උසාවි තීන්දුවත් විසි කරලා පළාත් පාලන මැතිවරණය අහෝසි කෙරුවේ. මැරයෝ දම්මලා සාධාරණ උද්ගෝෂණය වලට පහර දුන්නේ. මහජනතාව බඩගින්නේ ඉන්න විට කෝටි ගණන් වියදම් කරලා රට සවාරි ගැහුවේ. බටලන්දේ වදකයා.
කට ඇරියොත් ඡන්දයත් පරාදයි.
ජවිපෙය යනු බොරුකීමට විනා රටක් පාලනයට තබා ගම් සභාවකවත් පාලනයට නුසුදුසු කයිවාරු බලැනියක් බව බලයට පත් වී මෙතරම් ඉක්මනින් රටට පෙන්වාවී යයි ජවිපෙට විරුද්ධ අදහස් දරන අප වත් නොසිතු කරුණකි. සැප් 21 සිට මේ දක්වා රටේ ආර්ථිකය යහපත් කිරීම සදහා කළ එකදු පිළිගත හැකි ක්‍රියා මාර්ගයක් තිබේ ද? නැත. විපක්ෂයේ සිටින විට සියලු අපහාස උපහාස කළ නිලධාරින් ද තබා ගෙන විලිලජ්ජාවක් නැතිව රනිල් ගිය පාරේ ගමන් කරන්නේ මේ අය රාජ්‍ය පාලනයේ "අ" යන්න වත් නොදන්නා නිසාය. රාජ්‍ය නායකයන්ට නීතිමය වශයෙන් ලබා දී ඇති වරප්‍රසාද අවසන් කිරීම මගින් රටේ ප්‍රශ්න විසදිය හැකි යයි අනුර ප්‍රමුඛ රජය විසින් ගෙන යන මරි මෝඩ අදහස පිළිගන්නේ අවිචාරය සහ භක්තිය පමණක් ජවිපෙය කෙරේ ඇති ඔවුන්ගේ අනුගාමික රොත්ත පමණි. සමාජ මාධ්යේ, ලංකාදීප ඔන්ලයින් වැනි තැන්වල ස්ථාන ගතව පල් හෑලි ලියන ඔවුන් දන්නා එකම දෙය තමන්ගේ නායක කාරකාදීන්ගේ කුණු ඇතිල්ලීම පමණි. අතිශය අකර්මන්‍ය සහ නිද්‍රාශීලී විපක්ෂ නායකයකු සිටින නිසා ජවිපෙ රජය වාසනාවන්ත වුවත්, මෙයාකාරයෙන් රට ඉදිරියට ගෙන යාම බරපතල අවුලක් වනු ඇත.
අවාසනාවට ලොක්කගේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියා ගෝනවල සුනිල් නැත්තේ.
මම මුකුත්ම ලියන්නේ නෑ. බඩකට පිරෙන්නම කට්ටිය දීලා තියෙන්නේ.
ඔව් සර්, මාමා 77 දී මේ ඇඳුම මැහුවේ බෑනට මිසක තව කාටවත් මේක අන්ඳන්න ලැබෙන එකක් නැහැ කියලා හිතාගෙනයි.
අයියෝ රනිල් අප්පිරියයි, ගෙදර ගිහින් බුදිය ගනින්.
මොවුන්ට එන්න තිබුනේ ගෑස් සිලින්ඩරෙන් නෙමේ. කඳුළු ගෑස් වලින්. තිරිසන් විදියට ජනතාවට සැලකුවේ මොකක්ද දන්නේ නැහැ... මෙයා කියන ඇඳුම.... හොරෙන් කන්න. ඇඳුම් ඕනෑ නැහැ හෙලුවෙන් වරෙල්ලා... අගමැති. තාවකාලික ජනාධිපති දන්නේ නැත්ද? මහ හොරු ළඟ වාහන තියාගෙන ඉන්නවා කියලා ජනතාවගේ මුදලින්... මෙයා බබාද? මෙයාට අනුරගේ මොලේ කලඳක්වත් නැහැනේ අත් දෙකෙන්. කලිසම උස්ස උස්ස ඉන්න විතරද දන්නේ...? සමහරවිට මොලේ පහළට බහිනවා ඇති. අසරණ දරුවන්ට මන්ද පෝෂණය මෙයාගේ පාලනයේදී. බබා දන්නේම නැහැ... හොර නඩේට තියෙන වාහන. මැතිවරණය ඉවර වුණු ගමන්. මෙයාව හිරේ දාන්න ඕනෑ. වැටුපක් අරගෙන. රට බන්කොලොත් කරපු එකට නාකියා කජු කාලා. තෙල් මොලේට බැස්සාම. රටේ ජනතාවගේ ප්‍රශ්න පේන්නේ නැහැ...
මහල්ලා වයසට යන්න, යන්න තණ්හාව වැඩිවෙනවා. අනෙක තමුන්ගේ පැලැන්තියේ කෙනෙක් ජනාධිපති පුටුවේ නැති එකේ අමාරුවත් තියෙනවා...
අපි ටිකක් 1981 සංවර්ධන සභා ඡන්දෙට යමුද යාපනයේ පැත්තෙ? එතකොට බලගත හැකි 77 ධර්මිශ්ට සමාජයක් හදන්න ඇවිත් වසර හතරකට පස්සේ කෙරුවාව. ඕන නම් යාපනයෙ පුස්තකාලය මතක් කරගන්න. ජුනි පහ තියපු යාපනයේ ඡන්ද ප්‍රතිඵලය දෙන්න දවස දහතුනක් ගියේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහසින් තමයි.
1983 ... රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ශ තහනම් කරලා රටේ එක් ජන කොටසකට දේශපාලනය තහනම් කරලා ... 88 89 වෙනකොට රටම අමුසොහොනක් වෙන තැනට පාර හැදුවෙත් ඔහෙලාගේ UNP යේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයම තමයි...!